01
ඔක්.
10

වැඩිහිටි දිනේ ඔඩෙල් කවි සිතිවිලි (සාදු…සාදූ)


තොපි මොනව කලාද ?

උඹල මොනවද කලේ  …

ඇයි උඹල ඉන්නෙ… උඹට හොඳ වැඩේ…

හොඳම හොඳ වැඩේ

නියමයි නියමයි මොකට ඉන්නවද

හොඳ වැඩේ….

ඔහොම්ම වෙන්න ඕන මෙච්චර කාළයක් මොනව කරාද

සාදු සාදු දැන් ඉතින් පාර‍ට වැටියව්

පාරෙ බුදියගනිව්

හොඳම හොඳ වැඩේ නියම වැඩේ.

මහළු මඩමකට පලයව්

ජරාගොඩේම ඉඳපං…

ඔඩෙල් ගෑනී බල්ලො හුරුතල් කරද්දි ….

හෙල්ප් ඒජ් එකට මිළියන බර ගනනන් දෙද්දි

උඹල මෙතන මහළු නිවාසෙ…

උඹලට දැන් නැගිටගන්නත් බෑනෙ…

හොඳ වැඩේ සාදු

අනේ සාදු…

උඹ දැන් අවුරුදු ගානක් තිස්සෙ කෑවෙ ගල්නෙ

සාදු ජරාම ජරා වතුර බිබී..

ඇන තියාගෙන හිටපං හොඳ වැඩේ…

මෙතන ළමයි හැදුව මහලොකුවට

හොඳ වැඩේ ලමයි හැදුවට

කාල බලපංකො

උන් ගේ ගූ ඇදල

පරිස්සං කරල

ඉස්කෝලෙ අරං ගිහින් කොලේ මහලොකුවට

දැං ඇද්ද උඹලට

හිටපං පාරෙම හිටපං

හිඟාකාපං ඉල්ලං කාපං

මැරෙන්න තව ටික දවසයිනෙ…

සාදු මැරියං සාදු…

හොඳ වැඩේ මැරියං.

අපිමේ විනෝදෙට බල්ලො හදනවා

උන් නාවනවා

මයිල් කපනවා

තොපි බඩගින්නෙ ඔහොමම මැරියං

සාදු …..අපි මේ කොඩි වලටයි බැනර් වලටයි

ලයිට් වලටයි මෙහේ

මිලියන් ගනන් වියදම් කරගෙන උත්සව කරනව

උඹ ඔහොම්ම ඉඳපං…

බඩගින්නෙ මැරියං

අනේ සාදු සාදු උඹලට

උඔලට ඔඩෙල්ම සරණයි

හොඳවැඩේ.

මීට

හුටාරා චූන්දිරම්

Fashionable People of Shit Odel


Advertisements


අනවශ්‍ය දේවල්

  • 154,848 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2010
බ්‍ර සි සෙ
« සැප්.   නොවැ. »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: