25
අගෝ.
10

බෞද්ධ රටවල් තිරිසන් රටවල් බව ලෝකයට පෙන්නීමට කරන කුමන්ත්‍රණයක්

අහින්සක සතුන් මරල බිළි පූජා කලේ වනචාරී මිනිසුන්. අහින්සක සතුන් මරල තමන්ට පුදන්න කිව්වානම් ඒ වගේ පර (වේ……) දෙවියෙක් පුදන්නෙ මොන මෝඩයද ? සත්තු මරල බිළි පූජා කරළ තමන්ට සෙතක් වෙන්න කියල තොපි කොහොමද කියන්නෙ. තොපි මිනීස්සුද ?

යකෝ තොපේ දේවාලෙයි බයිරහා ෆැක්ටේරියෙයි ඇති වෙනස කියපියව්.

තුප්පහි ආගම්.

මේ බෞද්ධ රටවල් තිරිසන් රටවල් බව ලෝකයට පෙන්නීමට කරන කුමන්ත්‍රණයක්.

නේපාලයෙත් මේ වැඩේම මේ තිරිසන්නු කරල තියෙනවා.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,679 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2010
බ්‍ර සි සෙ
« ජූලි   සැප්. »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: