11
අගෝ.
10

ඇල් වතුර දීලා තරුණ කැකුලන් ඩෝප් කොරන්න හදන ටිල්වින් හපුවා

girl and elephant Pictures, Images and Photos

එංගලන්ත මහරැජිනගේ බකිංහැම් මාලිගා පොජ්ජේ කතා පොල්ලෙ බැද්දේ කැකුලන්ට දැන් දැන් පරන වේගෙන යනවා හැඩයි.

පත්තර මාද්දිය පොජ්ජවල් වල වීර කතා දැන් ටික ටික බාල වේගෙන යන්නේය. ෆේස් බුක් පොජ්ජට වහ වැටිච්චි කැකුලන් කැකුලියන්ඩ පත්තර පොජ්ජවල් වල ඇන්ටික් මාද්දිය හූරලා ලියන කතා අල්ලන්නේ නැත.

ජේවීපීයේ විප්ලව කතා ගොං පාටුත් ඩිංග ඩිංග වල් වැදිලා හන්දා මෝඩ මූග සහෝදර කැකුලන් කික් කොරන්ඩ පන මදිය.

මර්වින් සිල්ලා ඇමති හූරාගේ පුබ්බරු කතාත් කවුරුවත් මායිං කොරන් නේ නැත.

සක්විති හූරා ගේ සල්ලි කතාද දැන් දැන් පරණ වේගෙන යන්නේය.

ෆොන්සේකාගේ ගොයියාගේ යුධ අධිකරණ කතාද කාසි කොරන්න බැරිතරං පරණ වෙලාය.

විපක්ෂ දෙශපාලන පක්ෂ පොජ්ජේ බඩු මිල ඉහල කොරලා ඇති කතා පොජ්ජත් අළුත් කතා පොජ්ජක් නොවේය. ඒවා හැමදාම දාන කතා වෙච්චිකොට සයිබර් අවකාශ පොජ්ජේ ඉන්නා කැකුළන්ව චූන් කොරලා පාරවල් වල‍ට ගෙන්නන්න බැරි වෙච්චි.

වයසක මාද්දිය බුඩාලා තමන්ගෙ පත්තර පොජ්ජවල් කාසි කොරන්ඩ ඕනෑම ගොංපස් ගොඩක් උඩ දාන එක අළුත් කැකුළන් දනී. ඌ ලා ඒවාට හිනා දමන්නේ තමන් ඇසූ පිරූ මහ බංගදාන ගැන හැම උලව්වක්ම උන් අත් දැකලා ඉන්න හන්දාය.

මහා රැජින, මහා ඔබාමා, මහා දීපේ,  මහා තෙල් සාගරේ, මහා කොත් පොජ්ජවල් පොල්ලෙ බැද්දේ එකාලට අහකය්ය. අනුන්ගේ වහන්තරා අපේ කැකුලන්ඩ වගේ වගක් නැත.

මයිකල් ජැක්සොන් හපුවාගේ සිංදු පොජ්ජත් දැං දැං පොළවට පස් වෙමිං යන්නේය.

එක එක වාහෙලාගේ අඹුවන්ගේ බුරි තිලකෙ හා කළවා කොට කොච්චර උඩට උස්සලා පෙන්නුවත් දැන් ඉන්න කැකුලන් පෝම් කරන්ඩ බැරිය. උන් ඊට වඩා ඒවා රහ කොරමින් රෑට රෑට බලන්නේය.

ජේවීපීයේ ටිල්වින් හපුවා මව්බිං පොජ්ජට අළුත් මාවත් පොජ්ජක් දෙසා බාන්ඩ ගියාට ඒකත් නිකං ඇල් වතුර දීලා අපේ කැකුලන් ඩෝප් කොරන්න හදනවා වාගේ වැඩකි. කොය්යම්ම කැකුලෙක් වත් ටිල්වින් හපුවාගේ තියරි පොජ්ජවල් මායිං කොරන්නේ නැත.

මංගල වීරවරයා ට ත් එහෙමටත් වීරකං පාන්ට බැරිවා වාගේය.  තවත් පුරහඳවල් දාහක් ගියත් මංගල හූරාටත් රජෙකු තනන්ඩ බැරිවා වාගේය.

යුද්ධ පොජ්ජත් ඒක නිසා බිංපස් වුණු දමිල මිනිස් සනුහරේ කතාත් දැන් දැන් පරණ වෙලා අහකය. ඒවා කියලා මිනිස්සු  පෝං කොරන්ඩ බැරිය.

නැගිටියව් නැගිටියව් අවදියෙව් පිබිදියව් කිවාට කවුරුවත් උදෑනැක්කෙන් නැගී හිටින්නේ නැත. මොන කැකුලෙක්වත් අවදිවෙන්නේ නැත.

මාක්ස් ගොයියා ගැන කීවත් ලෙනින් ගොයියා ගැන කීවත් කවුරුවත්ම කොයියම්ම ගොබිලෙක්වත් පෝම් වෙන්නේ නැත. උන්දැලාගේ කතා දැම්ල්ලත් කාවො කාලා ඇත්තේ වමේ බිංපොජ්ජට බිංකරුවලි වැටිලා වාගේය.

ටිල්වින් ගොයියා රනිල් ගොයියා විමල් ගොයියා නොවේ බුදු හාමුදුරුවන්, ජේසු තුමා, අල්ලා හරි මොන දෙයියෙක්වත් ගෙන්නලා වත් අළුත් කැකුළන් කැකුළියන් අවදිකොරන්න බැරිය.

දැන් ඉතින් හැමෝටම තමන්ගේ වැඩක් බලාගෙන දඹානේ කුඩුම්බි ගල ඉස්මත්තේ ඇන තියාගෙන ඉන්න කාලෙ පැමිණිලාය.

Advertisements

0 Responses to “ඇල් වතුර දීලා තරුණ කැකුලන් ඩෝප් කොරන්න හදන ටිල්වින් හපුවා”



  1. ප්‍රතිචාරයක් ලබාදෙන්න

නිකං පුක දෙන්නැතුව පල ගොනා යන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

අගෝස්තු 2010
බ්‍ර සි සෙ
« ජූලි   සැප්. »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: