16
ජූලි
10

ජවිපෙ මැන්ටල්වරු මාක්ස් වඳින ගාථාව

https://i2.wp.com/timesoflanka.com/cartoon/34ab585e76261d78b16e9cb2814efb512010_01_23.jpg

මම මාක්ස් දන්නේ නැත. මාකස් ප්‍රනාන්දු අදුනමි.

මම ස්ටාලින් දන්නේ නැත. ස්ටාලින් ප්‍රනාන්දු අදුනමි.

මම ලෙනින් දන්නේ නැත. ලෙනින්මොරායස් අදුනමි.

මම පිදෙල් ක්‍රැස්තෝ දන්නේ නැත. ගංජා සුරුට්ටු අදුනමි.

මම රාවුල් ක්‍රැස්තෝ දන්නේ නැත. රාවුප් හකීම් අදුනමි.

මම චේ ගොවේරා දන්නේ නැත. චේගෙ මූණ පච්ච කොටපු මෝඩ මල්ලිලා  අදුනමි.

මම මුල්ලා ඔමාර් දන්නේ නැත. පිස්සු කෙලින තම්බිලා අදුනමි.

මම අනගාරික ධර්මපාල දන්නේ නැත. අග නාගරික ධර්මරත්න අදුනමි.

මම ගාන්ධි දන්නේ නැත. ඉන්දියන් “ඕම් සෙක්ස්“අදුනමි.

මම සෝවියට් ආත්මය දන්නේ නැත. රුසියන් නිරුවත් නැටුම් දනිමි.

මම චීනයේ දහසක් මල් දන්නේ නැත. චීන නිල් චිත්‍රපටි අදුනමි.

මම කියුබාවේ හර්දය දන්නේ නැත. විවෘත ලිංගිකත්වයට ආසාවෙමි.

මම සමාජවාදය දන්නේ නැත. ලංකා සම සමාජ පක්ෂය අදුනමි.

මම සමානාත්මතාවය දන්නේ නැත. හැම ගෑනියෙකුටම බඩුව කියන පොරවල් අදුනමි.

මම ප්‍රජාතන්තරවාදය දන්නේ නැත. පොන්සේකා අඳුනමි.

මම සාමය දන්නේ නැත. ජන ඝාතන අදුනමි.

මම ජාතිකත්වය දන්නේ නැත. ජාතිවාදි හෙළ උරැමය අදුනමි.

මම පිරබාහරන් දන්නේ නැත.  බයිලා අහන දෙමළු අදුනමි.

මම විජේවීර දන්නේ නැත.  බයිලා කියන ටිල්වියා අදුනමි.

මම ජේ ආර් දන්නේ නැත.  සල්ලි හදිස්සියකින් දගලන යුඇන්පී බිස්නස්කාරයෝ අදුනමි.

මම ධනවාදය දන්නේ නැත. ධනවාදය යනු මාරු කාසි එකතු කරන එක යැයි සිතන මුදලාලිලා අදුනමි.

මම විමුක්තිය දන්නේ නැත. පිස්සු විමුක්ති පෙරමුණු  විස්සක් විතර දනිමි.

මම විප්ලවය දන්නේ නැත. හෙට රෑට විප්ලවය කරන්න කතාකරන පිස්සු ජෙප්පන් අදුනමි.

(මොනව නැතත් ජවිපෙ ගොංපාට් මල්ලිලා අදුනමි.)


මේවා ලියා පල කරන්නේ කොමෙන්ට් චුන් ගැනීමට නොවේ. එනිසා කොමෙන්ට් දැමීමෙන් වලකින්න.

Advertisements

4 Responses to “ජවිපෙ මැන්ටල්වරු මාක්ස් වඳින ගාථාව”


  1. 2010/07/17 දින 12:46 පෙ.ව. ට

    “සල්ලි හදිස්සියකින් දගලන යුඇන්පී බිස්නස්කාරයෝ”

    අමූලියක ඇත්ත! ලංකාවේ දේශපාලනය නියමෙට පැහැදිලි කරන කියමනක්.

  2. 2010/07/17 දින 1:21 ප.ව. ට

    කොමෙන්ටුවක් දාන්ට එපා කියල තියෙන හින්දම දාන්ටම හිතුනි….
    මොනවා වුනත් උඹ දන්න දේවල් හොඳටම ඇතිය….
    දැන් ගාථවට් අලුත් පදයක්ද එකතු කරන්ට පුලුවන්ය…
    “මම බුද්ධිමතුන් දන්නේ නැත. එපා කියන දේම කරන මන්ද බුද්ධිකයින් අඳුනමි…. “

  3. 4 ජනරඟ වීජඉඳු දේවසුරේන්ද්‍ර
    2010/10/09 දින 10:57 පෙ.ව. ට

    එළකිරි පුතා..මගේ සම්පූර්ණ සහයෝගය


නිකං පුක දෙන්නැතුව පල ගොනා යන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2010
බ්‍ර සි සෙ
« ජුනි   අගෝ. »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: