12
ජූලි
10

පත්තරකාර බයියන් එලවමු

https://i0.wp.com/www.silumina.lk/2009/01/18/af0901188-1.jpg

මුදලාලිලාගේ දුක පත්තර වල ලියති. ගමේ මිනිහාගේ දුක නොපෙනේ.

ටෙලි නාට්‍ය වල නටන්න යන බඩුවල කඳුළු ගැන ලියති. පාරේ හිඟා කන ගෑනු නොපෙනේ.

බඩු ගහන නළුවාගේ දුක් කදුළු කලාව ගැන වාර්ථාකරණය නමින් හඳුන්වයි. පෙට්ටිකඩේ තේ හදන කොල්ලා නොපෙනේ.

ඇමතිවරු මන්ත්‍රීවරුන්ගේ අසීරුකම් පෙන්වයි. ටයර් වලට හුලංගහල ජීවත්වෙන මිනිසුන් ගේ දුක් විඳන අසීරුකම් නොපෙනේ.

කකුල් පෙන්වන විලාසිතා ගැන පින්තූර දමා පෙන්වයි කකුල් නැති මිනිසුන් නොපෙනේ.

බල්ලන්ගේ විලාසිතා ගැන ආටිකල් ලියති. ඇඳුම් නැති ලමයි පිටකොටුවේ නටනවා නොපෙනේ.

ක්‍රිකට් ගහන ගොං හැත්ත ගැන ලියනවා. සෙල්ලම් කරන්න බෝලයක් වත් නැති ලමයි පේන්නෙ නෑ.

අනේ තොපේ අ……..ගේ මාධ්‍ය වාර්ථාකරණය.

තොපි මොන පර යක්කු ටිකක්ද.


0 Responses to “පත්තරකාර බයියන් එලවමු”



  1. ප්‍රතිචාරයක් ලබාදෙන්න

නිකං පුක දෙන්නැතුව පල ගොනා යන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


අනවශ්‍ය දේවල්

  • 249,952 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2010
බ්‍ර සි සෙ
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය