01
ජූලි
10

ජෙප්පො ඇවිත් ව්‍යවස්ථා කරපින්නන්



ඡන්දෙන් පැරදිලා තවමත් කෙටි කලකි

ආයෙත් ඇවිත් තපුල්ලනවා හරක් වගේ

ලැජ්ජා නැතිකම මාක්ස්ට වඩා ලොකුයි

ජෙප්පන්ට හැදිලා ළදරු වලිප්පුව


දෙපාරක්ම කොල්ලන් වල පල්ලට ඇරියා

වසර හතක් දුන් වින්දා දෙමාපියෝ

ඒකම කලේ දෙමළ කොටි රෑනක්

ලක්ෂ තුනක් මැරුවා වසර තිහක් තුල


ජෙප්පන්ගෙ විප්ලවය ගොන් තියරී කරපින්නා

විප්ලව කොරන්නට හදනා කොල්ලන්ගෙන්

පවුලද රටද කියලා අහනවට වඩා

පොන්සේකාද විජේවීරද කියලා අහපල්ලා


තුප්පහි කමට වඩා වෙන මගුලක් නොමැති

අපේ රටේ ජෙප්පන්ගෙ රට නැගුම

පොන්සේකෙක් පුම්බනවා හුලං ගසා

කෙලවා ගන්න හැකිය ආයෙත් වසර හතක්


මැජික් කල නොහැක රටකට ගොඩ යන්න

මාස ගනනක්ය තාමත් ආන්ඩුව

තිස් වසරක් පරිප්පු කෑ මිනිසුන්ට

ජෙප්පො ඇවිත් ව්‍යවස්ථා කරපින්නන්

(අළුත් ව්‍යවස්ථාවෙන් තොපිට කෙලවෙන එක මේ රටට හොඳක්.)

Advertisements

0 Responses to “ජෙප්පො ඇවිත් ව්‍යවස්ථා කරපින්නන්”



  1. ප්‍රතිචාරයක් ලබාදෙන්න

නිකං පුක දෙන්නැතුව පල ගොනා යන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූලි 2010
බ්‍ර සි සෙ
« ජුනි   අගෝ. »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: