17
ජුනි
10

පුවත්පත් ආයතනයේ පුහුණුවන බයියන්ට ප්‍රශ්න පත්තරයක්..

https://i0.wp.com/api.ning.com/files/zUYPnCCCcUyq*f8qq9SvntZNR5SjuOEDmiCCejMDBmE_/prayingdevil.jpg

බයියා පත්තර වාර්ථා කරුවන්ට ප්‍රශ්න පත්තරයක්..

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කියන්නෙ බඩු පොට් එකක් නේද ?

ඒකට එන සුද්දන්ට බඩු සෙට් කරල දෙන්න ඕන නේද ?

උන් සල්ලි දෙන නිසා ලඟම ඉන්න ගෑනුන්ටත් උන් එක්ක ට්‍රිප් යන්න සෙට් කරනවා නේද ?

පුවත්පත් ආයතනයේ පිම්පි රස්සාව නරන දෙන්නෙක්ම ඉන්නවා නේද ?

මූන කැත කළු  බඩ තඩි මෝඩ මූනක් තියෙන නාමල් පෙරේරා ගුටි කෑවේ පාරේ යද්දි ගෙදරක ගෑනියෙකුට බැනලා නේද ?

ඒකට පාරේ පිකට් එකකුත් කලානේද ?

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයයේ ඩිරෙක්ටර්ලා සෙට් එකම ගානට ගාන කපා ගන්නවා නේද ?

උන්ට ගෙවන්නැත්තම් එකවුන්ට් එකේ ගෑනුන්ට වැඩේ දෙනවා නේද

?

පුවත්පත් ආයතනය කියන්නේ තමන්ගේ බඩුවලට පිටරට යන්න සෙට් කරල දෙන පොට් එකක් නේද ?

උඹලා ත්‍රී වීල් කාරයින්ටත් බයයි නේද ?

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට ලස්සන ගෑනු ආවාම තේ හදල දෙන්න පොරකනවා නේද ?

පිටරටවල රස්තියාදු කාරයෝ උඹලාට බිම්බෝම්බ ගැන කීවාම ඒවා මාර කතා කියල හිතනවා නේද ?

පුවත්පත් පැමිණිලි කොම්සම අමූලික බොරුවක් නේද ?

ඒකෙ මහ පොර නිකං ටෝක් විතරයි නේද ?

ලංකාවේ තකතීරු ජනතාවගේ හිගන පෙම්වතා වාර්ථා කරුවන්යැයි කීවාට නුඹලාට සාමාන්‍ය ම්නිස්සු පේන්න බෑ නේද ?

උඹලා ගංජා බොනවා නේද ?

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයයේ ඩිරෙක්ටර්ලා ඕනම දේශපාලකයෙකුගේ පස්ස පැත්ත හොදනවා නේද ?

මේ ගොල්ල ලංකාවේ පත්තර වාර්ථා කරුවන් ගම් බයියන් ලෙස දකිනවා නේද ?

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයයේ ඩිරෙක්ටර්ලාට අධ්‍යාපනයක් නෑ නේද ?

දේශපාලකයින්ගේ ගේ බල්ලා නෑවීමත් කරනවා නේද ?

පත්තර අයිතිකාර මුදලාලාලාගේ වලන්සේදීමත් කරනවා නේද ?

දේශපාලකයන්ගේ ගේ චන්ඩිකම් කියමින් චූන් වෙලා පපුව පුම්බා ගන්නවා නේද ?

පත්තරවලට ලිවීම ඡනදෙ  ඉල්ලන්න  සුදුසුකමක් ලෙස දකිනවා නේද ?

උඹලත් ඡන්දයෙන් දිනල පාර්ලිමේන්තු ගියාම ලාංකික ජනතාව  තකතීරුවන් ලෙස දකිනවා නේද?

ආන්ඩු වෙනස්වෙනකොට කොහොම හරි පවතින ආන්ඩුවකට  වේස කමේ  යනවා නේද ?

පරන පත්තර කාරයන් ලියන දේවල් කියවලා ඒවා මාර වැඩ කියල හිතනවා නේද ?

තොපේ  මහාචාර්ය ආචාර්ය පත්තර කාරයිනුත් උඹලා වගේම නේද ?

කොහේවත් හිටිය ගෑනියෙක් ජනාධිපති කලේ උඹලාගේ උන් නේද ?

බඩුකාරයන් කුඩුකාරයන් නිලියන් තග්ස්ලා දේශපාලනය ට ගෙනාවේ උඹලා නේද ?

උඹලා මේ තකතීරු ජනතාව ගොනාට අන්දනවා නේද ?

ලංකාවේ  සියළුම  සිංහල පත්තර  පඩංගු  වල ලියන තොපි තොපිම මරා ගන්නවා නේද ?

අනෙත් පත්තරවල ලියන උඹලාගේම එවුන්ට අපහාස කරනවා නේද ?

ලංකවේ මාධ්ය නිදහස කියමින් කෑගහන්නේ උඹලාට ගානක් කපා ගන්න නේද ?

අරක්කු බොන්න නුදුන්නොත් කොච්චර හොඳ වුනත් ලියන්නෑ නේද ?

තොපේ රස්සා බේරා ගැනීමට අපි සල්ලි දීල ජරා පත්තර කඩමාළු ගන්න ඕන නේද ?

උඔලාට  ගෑනු දුන්නොත් ඕනම බුරුවෙක් වෙනුවෙන් ලියනවා නේද ?

තොපි අවුරුද් 50 ක් තිස්සේ මේ රටට කරපු කිසි දෙයක් නෑ නේද ?

තොපිට වඩා දුක් විඳල ජීවත්වෙන මිනිස්සු ගැන තොපි කවදාවත් ලියන්නේවත් බලන්නේවත් නෑ නේද ?

උඹලා එකා එකා මරාගන්න එක පවත්නා ආන්ඩුවලින් කරනවා කියල බොරුවට පාරේ පිකට් කරනවා නේද ?

ඒවා ගැන ජනාධිපතිට සාප කරනවා නේද ?

ජනාධිපතිට ‘මහින්ද’ කිව්වට තොපේ පත්තරය අයිතිකාරයාට ‘රංජිත් හාමු’ කියනවා නේද ?

අරලියගහ මන්දිරයට ගියාම තොපේ සංසාරෙම කඩාවැටෙනවා නේද ?

ලොකෙම තියෙන බොරු කෙබර ලියලා ජනාධිපතිතුමාට සංදේශ යවනවා නේද ?

තොපිට කන්න බොන්න ලැබෙනවා නම් රට වලපල්ලට ගියත් කමක් නෑ නේද ?

මෙරට මාධ්‍ය නිදහස මුහුණ දී සිටින බරපතලම ප්‍රශ්ණය උඹලාගේ පවුල් වල ඇති අවුල් නේද ?

ජනමාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍යයෙන්ම පැවැතිය යුතු බව පැවසීම උඹලාගේ රස්සා ටික බේරාගැනීමට කරන මගඩියක් නේද ?

ජනමාධ්‍ය නිදහස ගැන කෙප්ප උඹලා සෑම ජනාධිපතිවරයෙකුටම ලියනවා නේද ?

උඹලා ජනමාධ්‍ය නිදහස කියල කියන්නේ ඕනම කුණු ගොඩක් ලියන්න ඉඩදෙන එකට නේද ?

උඹලාගේ නිදහස ගැන කෑ ගැහුවට පේමන්ට් වල දුක්විඳින මිනිස්සු පාරවල් අතුගාන මිනිස්සු කුලියට ජීවත්වෙන එදිනෙදා කන්න හොයාගන්න මිනිස්සු එහෙම කෑ ගහන්නේ නෑ නේද ?

ප්‍රගීත් එක්නැළිගොඩ බූතයා අතුරුදහන් කලේ පුද්ගලික කෝන්තරයකට නේද ? ඒ ගැන උඹලා දැනගත්තත් බොරුවට ආන්ඩුවට බනිනවා නේද ?

මාධ්‍යවේදීන්ගේ සංවිධාන කියල උඹලා හදාගන්නේ බොන්න සෙට්වෙන ගැන්සිනේද ?

ලංකා ගූ නිව්ස් වෙඩ් අඩවිය  ලියන දේවල් පට්ටපල් බොරු වුනත් ඒ වෙනුවෙන් කඩේ යනවා නේද ?

එක එකාට ලියන අප්පුලා තමන්ට මරණීය තර්ජන තියෙනවා කියමින් චීසා ඉල්ලගෙන තොපි රට පනිනවා නේද ?

උඹලා අප්‍රසාදයක් පළ කරාම ඒක මාර වැඩක් කියල හිතාගෙන චූන්වෙලා රෑට බොන්න සෙට් වෙනවා නේද ?

ලංකාදීපෙ අයිතිකාර මුදලාලිට රංජිත් හාමු නොකිව්වොත් උඹලාට තරහ යනවා නේද ?

TNL අයිතිකාරයාට සර් නොකිව්වොත් නාමල් සර්ට මල පනිනවා නේද ?

මරුවා

Advertisements

6 Responses to “පුවත්පත් ආයතනයේ පුහුණුවන බයියන්ට ප්‍රශ්න පත්තරයක්..”


  1. 1 Binary1101010101100
    2010/06/17 දින 6:14 පෙ.ව. ට

    එල මරුවො එල. ලියපන්… තව ලියපන් මේ ගොන් බයියලාට ඇඩ්‍රස් නැතිවෙන්න.

  2. 2010/06/17 දින 6:27 පෙ.ව. ට

    maruwata mala pana atha..

    uba sadaranai..

  3. 2010/06/20 දින 8:04 පෙ.ව. ට

    I usually don’t post in blogs but your blog forced me to, amazing work.. beautiful !

  4. 2010/07/01 දින 1:27 ප.ව. ට

    Can U read Sinhala ? පුදුමයි !


නිකං පුක දෙන්නැතුව පල ගොනා යන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


අනවශ්‍ය දේවල්

  • 153,691 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2010
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: