04
ජුනි
10

අතකින් අයිෆාය අතකින් ආතල්ය

https://i0.wp.com/www.siliconeer.com/IIFA-AWARDS-2005/images/IIFA-99-Amitabh-Aishwarya-Abhishek.jpg

sri lanka poverty

අතකින් කළවාය මැද්දෙන් බුරියක්ය

අපේ ගෑණුන්ය උන්දැක වෙව්ලාය

ජරා ඉන්දීය බඩු ගොඩ බැහැලාය

කටත් ඇරන් සිංහලයින් දඟලාය


අපි හරි පොරවල්ය ටෝක්නම් දෙන්නේය

හොලිවුඩ් කොපියක්ය ගහන්නෙ බොලිවුඩ්ය

සිංහල උන්ගෙ චිත්තරපටි බාලයිය

වැඩිහිටියන්ට පමණයි නම් තහනම්ය


සිංහල නළුවන්ය දැක්කම බඩදාය

උන්නම් හරි සෙක්ස්ය කටවල් ඇරිලාය

අතකින් අයිෆාය අතකින් ආතල්ය

මැරුණු එවුන් අමතක කර පැණි කාය.


කඳවල් හරි කැතය කටවල් අජූතය

බඩවල් තඩිය මූනේ ලොකු වලවල්ය

මන්ත්‍රී පොරවල්ය උන් දැක ඇඹරේය

කරුම රටක ආත්මයක් නැත්තේය


ලාබය දන්නේය තඔයත් හරි ලොකුය

බිස්නස් කරන කපටි සිටියොත් ඉන්දීය

ලෝකෙම දන්නේය උන් එලවන්නෝය

දුවන හොරුන්ගේ පඩයත් සුවඳක්ය


Advertisements

3 Responses to “අතකින් අයිෆාය අතකින් ආතල්ය”


  1. 2 sagara sanjeewa
    2010/06/05 දින 10:11 පෙ.ව. ට

    නියමයි !!!!

  2. 3 sagara sanjeewa
    2010/06/05 දින 10:12 පෙ.ව. ට

    කරුම රටක ආත්මයක් නැත්තේය


නිකං පුක දෙන්නැතුව පල ගොනා යන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2010
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: