03
ජුනි
10

මොරටුව සරසවියෙ උගත් බුද්ධිමත් කොමෙන්ට්

101-year-old Chinese granny Zhang Ruifang growing horns on her  forehead!

බඩයන්න බෙහෙත් බීල කකුල් දෙකෙන් එල්ලී  සිටින ප්‍රසිද්ධියේ ඇඳුම් උනා නටන ගම් බයියන්ගේ කොමෙන්ට් මෙන්න

ඇත්ත වීඩියෝ එකයි පොටෝ ටිකයි දාන්නද ? පොලීසියට දෙන්නද ?

මම උන් ගහගත්ත වේලාව හරියටම දන්නේ නැතිළු.

උඹ දාපු photo එකෙන්ම පේනවා හටන ගිය වෙලාව ගැනවත් උඹට දැනීමක් නැති බව.

මොකක්ද ඔච්චර තියෙන අමාරුව..  (තොපිට උගන්නන්නෙ රටේ මිනිස්සුන්ගෙ සල්ලිවලින්.)

බලු වැඩ ගැන උඹල දන්නවද ? අවුරුද් 31/2 තිස්සේ දන්නවා,

PUKA didi inna thamai danne (සිංහල පැටලිලාද) මේ දරුවන් ජවිපෙ එක්කයි ටිල්වින් එක්කයි කරන දෙයක්ද දන්නෙ නෑ මේක ඉංජිනේරු විද්‍යාත්මකව පැහැදිලි කරනවද ?

බහුතර ජනයා මොරටුව සරසවිය හා එහි සිසුන්ගේ බුද්ධි මට්ටම හා හැකියාවන් පිලිබදව තබා ඇති තක්සේරුව ඔබලා හෙළුවෙන් නටන විට දැනගනී.

මොරටුව යනු මෙරට හොදම සරසවියද යන්න ඇතුලේ වෙන දේවල් වලින් ලෝකෙටම පේනවා. සිසුන් දෙදෙනෙකු ලූනාව රෝහලේ සහ කලූබෝවිල රජයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව කවුරුවත් දන්නෙ නැද්ද. පර බල්ලෝ තෝ හිතුවද යකෝ මෙතන බොරු  දාලා රට්ටු රවට්ටන්න.

හෙළුවෙන් නටන්න.

ජාත්‍යන්තර මට්ටමට ඒවි

http://www.lankapuvath.lk/sinhala/index.php?option=com_content&task=view&id=8296&Itemid=61

මොරටුව සරසවිය වැසේ පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 31 වෙනි සදුදා, 12:11
2010 මැයි 31 වෙනි සදුදා, 12:11 (කොළඹ-ලංකාපුවත්-මැයි 31) මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (31) රාත්‍රියේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමුනු බව පොලීසිය පවසයි.

වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කිරීමකදී ඇති වූ ආරවුලක් මෙම ගැටුමට හේතුවයි.

ගැටුමේදී තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු ලූනාව රෝහලේ සහ කලූබෝවිල රජයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලීසිය පවසයි. තවත් සිසුවකු ප්‍රතිකාර ලබා ලූනාව රෝහලින් බැහැරව ගොස් ඇත.

මෙම සිදුවීම හේතුවෙන් ඇතැම් සිසුන් නේවාසිකාගාරවලින් ඉවත්ව යමින් සිටින අතර  දැනට විශ්ව විද්‍යාල භූමිය සහ අවට සාමකාමී වාතාවරණයක් ඇතිබවත් පොලීසිය කියයි.

මොරටුව පොලීසිය විසින් විශ්ව විද්‍යාල භූමියේ ආරක්ෂාව තර කර තිබෙන අතර  වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

—————————————————————————————-

මොරටු ශිෂ්‍යයෙක්…..

nadunsilva456@gmail.com

ඔබට ඇති තරම් පිලිතුරු ලැබිල තියෙන්නෙ……උබ මහ ලොකු පොරක් නම් මේ පින්තූරය මොරටුව සරසවියෙ කියල ඔප්පු කරපන්……එහෙම නැතිනම් උබෙ බලු වැඩ හමෝටම පේයි…..

nadunsilva456@gmail.com

මොරටු ශිෂ්‍යයෙක්…..

—————————————————————————————-

Maruwage AMMA

moo me mole amaru karayekda koheda.muge anith post walath melo rahak ne..kalakanni kamata eka eka post dada innawa..igena gatta dekin ratata loketa wedak karanawa nemei PUKA didi inna thamai danne.Angoda giyanam beheth tikak ganna puluwan.. 😛

dfadfdfasf@gmail.com

Maruwage AMMA

—————————————————————————————-

madhushi777@gmail.com

යකෝ, උඹ මහ ලොකුවට post එකක් දැම්මට මොරටුවේ හටන ගැන, උඹ දාපු photo එකෙන්ම පේනවා හටන ගිය වෙලාව ගැනවත් උඹට දැනීමක් නැති බව. යකෝ, බොරු ලියද්දි අහුවෙන්න ලියන්න එපා.

madhushi777@gmail.com

—————————————————————————————-

දේශප්‍රේමී

kamalcoolone@gmail.com

මරුවා මල ලොකු “කයිතන්” කෝ උබගේ කට දැන් උත්තර දීපන්????

kamalcoolone@gmail.com

දේශප්‍රේමී

—————————————————————————————-

marayage puka

pulasthirox911@gmail.com

ado me uba kengediyak wath danne nathuwa moda post danne epa metha apita pena widihata uba thamy mole amaru karaya.gihin oluwa check karaganin

pulasthirox911@gmail.com

marayage puka

—————————————————————————————-

pierce-pig

මරු යකා….

maruyaka@gmail.com

අනේ පල..උඔ කවුරු කියලද හිතාගෙන ඉන්නේ…මොරටුවේ වැඩ කොහොමද කියල හෑමොම දන්නවා..උබ අටුවා ටික ලියන්න ඕන නෑ..මොකක්ද ඔච්චර තියෙන අමාරුව..

maruyaka@gmail.com

මරු යකා….

—————————————————————————————-

your father

x@mrt.ac.lk

පර බල්ලෝ තෝ හිතුවද යකෝ මෙතන බොරු පිංතූර දාලා රට්ටු රවට්ටන්න පුලුවන් කියලා. බලපිය නවත්තල තියන වාහනේ නොම්බරේ දිහා. කියපිය ලංකාවෙ වාහන වල ඔය වගේ නොම්බර තියනවද? බොරුකාර බල්ලා

x@mrt.ac.lk

මොරටුව විශ්ව විද්යාල බයියන්ගේ හටන

—————————————————————————————-

දේශප්‍රේමී

kamalcoolone@gmail.com

@මරුවා & මහසෙන් – ඔබ දෙපල වැනි හුදු කුහකත්වයෙන් පිරුණ 2කුගේ අවම බුද්ධ් මට්ටම නිසා ලියන ලද ඉහත නිසදැස හා ප්‍රතිචාරය මත මේරට බහුතර ජනයා මොරටුව සරසවිය හා එහි සිසුන්ගේ බුද්ධි මට්ටම හා හැකියාවන් පිලිබදව තබා ඇති තක්සේරුව පහත නොයනු ඇත………………

තමන්ගේ අඩුව වස ගැනීමට අනෙත් සරසවි සිසුනට නිකරුනේ අපහස කිරීමේන් පලක් නොමැත, “කාලය රන් හා සමානය එහෙයින් අනුන්ගේ කුණු අවුස්සමින් නිකරුණේ එය නාසිති නොකර ප්‍රයෝයනවත් කාර්යයක නිරත වන්න”………..

ඔබ වැන්නවුන් කොතරම් බොරුවට කෑගසුවද මොරටුව යනු මෙරට හොදම සරසවියයි, එහි කිසිදු විවාදයක් නැත……..

kamalcoolone@gmail.com

—————————————————————————————-

දේශප්‍රේමී

මොරටු ශිෂ්‍යයෙක්…..

nadunsilva456@gmail.com

ඇයි මචන් reply මගේ එක අනුමත කරන්නෙ නැත්තෙ….???

nadunsilva456@gmail.com

—————————————————————————————-

මොරටු ශිෂ්‍යයෙක්…..

nadunsilva456@gmail.com

මුලින්ම පැවසිය යුත්තේ මේ පින්තූරය මොරටුව විශ්ව විද්‍යයාලය නොවන බව……මන්ද මෙහි ඇති චායාරූපයේ අති ජීප් රථයේ නොම්මර තහඩුව ශ්‍රි ලංකාවේ එකක් නොවීම, මෙවන් ස්ථානයක් මොරටු සරසවිය අසලකවත් නොමැති වීම සහ ලමුන් ඇද සිටින ආකාරය අනුව වඩාත් ඉන්දියානු ස්වරූපයක් පෙන්වීම….මාගේ තර්කය වැරදි නම් ඔබ මෙය ලබාගත් අකාරය ඉදිරිපත් කරන්න….අන්තිමට කිවයුත්තෙ…ඔබට අති ඉරිසියාවට මෙවැනි දෙවල් කිරීම මහත් බලු වැඩක් බවයි…..

nadunsilva456@gmail.com

මොරටු ශිෂ්‍යයෙක්…..

චාමික

—————————————————————————————-

chamika@ymail.com

හි… හි…

මාර ආතල්…‍

හරියට හිනා ගියා මෙයා….

බල්ලන් බිරුවට පාත්නොවන කඳු, හොරිකඩ බල්ලෝ බිරුවට පාත්වෙයිද?

හි… හි… මාර ආතල්…‍ හරියට හිනා ගියා මෙයා…. බල්ලන් බිරුවට පාත්නොවන කඳු, හොරිකඩ බල්ලෝ බිරුවට පාත්වෙයිද?

chamika@ymail.com

—————————————————————————————-

ස්වාධීන

gavelaya@gmail.com

ඊරිසියාව රුසියාවට වඩා ලොකුයි ලු… කෙන්ද කන්ද කරලා පෙන්නන්න හැදුවට දන්නෝ දනිති ඇත්ත…

gavelaya@gmail.com

ස්වාධීන

—————————————————————————————-

moratundt@gmail.com

නියමයි. මුන්ගෙ ඔලුවල තියෙන්නෙ මේවා තමයි …

moratundt@gmail.com

pierce-pig

Advertisements

7 Responses to “මොරටුව සරසවියෙ උගත් බුද්ධිමත් කොමෙන්ට්”


  1. 2 උපකුලපති
    2010/06/03 දින 8:42 ප.ව. ට

    දෙමව්පියො තමන්ගෙ සේසතම වියදම් කරල මුන්ව ඉස්කෝලෙ යවනව, මුනුත් අමාරුවෙන් A/L ගොඩ දාගෙන කොහෙම හරි කැම්පස් එකට රිංග ගන්නවා. ඊට පස්සෙ මේ හොරිකඩයින්ට මුල අමතක වෙනවා. මුං හිතන්නෙ මුංට කලින් කව්රුවත් කැම්පස් ගියෙ නෑ කියල. (හැම අවුරුද්දෙම එන එකාලා හිතන්නෙ ඔහොමයි) ඉතිං මුං ඉගෙන ගන්න එක පැත්තකින් තියල මරා ගන්නවා. ඇයි අපි කැම්පස්නෙ. අපි පොරවල්නෙ. තු: නොදකිං!

  2. 3 දේශප්‍රේමී
    2010/06/04 දින 2:52 පෙ.ව. ට

    කමක් නෑ මරුවා කියන කුහකයා, තමන්ගේ “පාළුවට ගිය” බ්ලොග් 1ක ප්‍රසිද්ධ කරගැනීම උදෙසා කරනලද ඉහත “බොරු මවාපෑමට” අපගේ බලවත් අනුකම්පාව හිමිවේ……………..

    කමක් නෑ පුතේ මෙහෙම හරි ප්‍රසිද්ධ වෙයන්………….

    අපි බලමුකො රටේ මිනිස්සු “මොරටුව නරකයි” කියලා “මග මරුවා” කියන 1 අහලා ලබන් වසරේ තමන්ගේ දරුවන් එවන්නේ නැතුව ඉදීවිද කියලා, රටේ ජනතාවම එදාට ඔබට පිලිතුරක් දේවී……….

    එතකන් සමුගන්නම්, ඔබට සුබ අනාගතයක්!!!!!!!!

  3. 2010/06/04 දින 4:15 පෙ.ව. ට

    මේ ආච්චි අම්මා නිකං පිස්සු කියවන්නැතිව ඉන්නවද. නැත්තං මම උඹට කෝල් එකක් දාල කියන්නද ?
    යමක ඇති අරුත් තේරෙන්නෙ නැත්තම් කාගෙන් හරි අහලවත් දැනගනිං.
    වයසට ගියාට ලොකු බඩක් තිබුනට ගෑනු ළමයෙකුගේ මණසක් උඹට තියෙන්නේ.

  4. 2010/06/04 දින 11:50 පෙ.ව. ට

    ඇත්ත සහෝදරය සම්පූර්ණයෙන්ම ඇත්ත. මේ කූඩු කරල ඉන්නෙ සත්තු නෙවෙයි සත්තුන්ගෙ ඩමි තමා. කැලේ කොලේ ලැගල මිය ඇදුණත් ගොදුරක් වුණත් ඊට සැපයි මේ සත්තුන්ට හිරේ ලගිනවට වඩා. එක දවසක් දෙකක් හරි උන් හැබෑ ජී‍විතයක් ගත කරනව.. ඒත් මේකනම් ජීවිත කාලෙම මූසල හිරදඞුවමක්. ඔය කූඩු ටිකේ දාන්න ඕනි එව්වො ඉන්නෙ මිනිස්සු අතරමයි.

    මොරටුවෙ ඉංජො වගේ නෙමෙයි. මුන්ට කොම්පියුටර් නෑ…උන් වෙනුවෙන් ලියන්න පුළුවන් වැදගත් මිනිසුන්ට පමණයි.

  5. 6 දේශප්‍රේමී
    2010/06/06 දින 4:07 පෙ.ව. ට

    ගුණදාස පෙරේරා ඇත්ත පසක් කල ඔබට තුති…………

    මරුවා තමන්ගේ හා ඔබ කඩේ යන NDT වැදගත් කම මේ මුලු රටම දනී, එහෙයින් ඒ ගැන කතා කිරීමද වචන අපතේ යාමකි…….

    “මොරටුවෙ ඉංජො වගේ නෙමෙයි”
    ලොකු දෙයක් දැන්වත් පිලිගන්නවනම් උබලා මොරටුවෙ ඉංජො නෙමෙයි කියලා, නැත්තම් රටපුරාම ගිහින් විකුණන්නේ ඉංජිනේරු පීඨයේ නමනේ…………

    “මුන්ට කොම්පියුටර් නෑ…”
    මෙය තනිකරම වෙරය මත පදනම්වු ප්‍රකාශයකි, පසුගිය 30 වනදා අපට දැකගන්නට හැකිවුයේ මෙම වෙරය දෝර ගලාගිය අවස්ථාවකි………

    “මේ කූඩු කරල ඉන්නෙ සත්තු නෙවෙයි සත්තුන්ගෙ ඩමි තමා. කැලේ කොලේ ලැගල මිය ඇදුණත් ගොදුරක් වුණත් ඊට සැපයි මේ සත්තුන්ට හිරේ ලගිනවට වඩා. එක දවසක් දෙකක් හරි උන් හැබෑ ජී‍විතයක් ගත කරනව.. ”
    ඒ නිසා වෙන්න ඇති අහිංසක සිසුවෙකුට පහරදීලා නියම සත්තුවගේ වෙන්න හැදුවේ, එහෙනම් NDT උන් 30 රෑ නියම ජීවිතයක් ගත කරන්න ඇතිනේ????

    මේ පාළුවට ගිය බ්ලොග් එකෙහි නැවත කොමෙන්ට් 1ක් දැමීමට සිදුවීම කොතරම් අවාසනාවන්තද, එහෙත් බොරු කාරයන්ගේ පාළුගෙයි වලං බ්දීම බාලා සිටිය නොහැකි තැන මාහට එසේ කිරීමට සිදුවිය………

  6. 2010/06/06 දින 5:18 පෙ.ව. ට

    ඕයි වැඩිහිටි ළමයා…. ඇත්තටම පිස්සුද ? සත්තු වත්තතේ සත්තුයි මොරටුවෙ බයියොය් පැටලිලාද….ඒ දෙගොල්ල එක සමාන නැහැ
    තියෙන එකම වෙනස උඹලට කම්පියුටර් තියෙනවා සත්තුන්ට නෑ……නැට්ට කපාගන්න…..බබාට ඒක පෑගිලා.


නිකං පුක දෙන්නැතුව පල ගොනා යන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


අනවශ්‍ය දේවල්

  • 155,533 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2010
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: