02
ජුනි
10

පරක්කු වූ වෙසක් බැති ගී…සාදු සාදු හොඳ වැඩේ.

sri lanka poverty

https://i2.wp.com/blog.lib.umn.edu/schne644/architecture/htdocs/blog/schne644/architecture/hunger.jpg

සාදු සාදු අනේ සාදු.. උඹට හොඳ වැඩේ…

සාසාසාදු හොඳම හොඳ වැඩේ

හොඳ වැඩේ නියමයි නියමයි හොඳ වැඩේ….

ඔහොම්ම වෙන්න ඕන නියම වැඩේ….

සාදු සාදු

ඔහොම්ම ඉඳපං දූවිලි ගොඩේ ඔහෝමම ඉඳපං

හොඳම හොඳ වැඩේ නියම වැඩේ.

ජරාගොඩේම ඉඳපං…උඹට දැන් නැගිටින්නත් බෑනෙ…

හොඳ වැඩේ සාදු අනේ සාදු…උඹ දැන් සතියක් තිස්සෙ කෑවෙ පස්නෙ.

සාදු ජරාම ජරා වතුර බිබී..ඇන තියාගෙන හිටපං හොඳ වැඩේ…

මැරෙන්න තව දවසයිනෙ කොහොමත්…

සාදු මැරියං සාදු… හොඳ වැඩේ මැරියං.

අපිමේ විනෝදෙට පන්සල් යනවා…වෙසක් බලල එන්න …

උඹ බඩගින්නෙ ඔහොමම මැරියං …..සාදු …..

අපි කොඩි වලටයි කූඩු වලටයි ලයිට් වලටයි

මෙහේ මිලියන් ගනන් වියදම් කරගෙන උත්සව කරනව…..

උඹ ඔහොම්ම ඉඳපං… බඩගින්නෙ මැරියං

අනේ සාදු සාදු හොඳවැඩේ.

Advertisements

2 Responses to “පරක්කු වූ වෙසක් බැති ගී…සාදු සාදු හොඳ වැඩේ.”


  1. 2010/06/03 දින 4:40 ප.ව. ට

    a masterpiece..
    keep it up.


නිකං පුක දෙන්නැතුව පල ගොනා යන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජූනි 2010
බ්‍ර සි සෙ
« මැයි   ජූලි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: