21
අප්‍රේල්
10

හතර දෙනෙක් ගොන් තඩියෝ පඩික්කමෙන් උඩට ගියෝ

ලංකාවේ ජීවත්වන අපි සිංහල බෞද්ධය,  මේ ජාතිකත්වය අපට ලැබී ඇත්තේ උපතිනි. අපේ පරම්පරා ගනනාවක් සිංහල බෞද්ධය. දෙමළ හා  මුස්ලිම් මිනිසුන් සමග කිසිදු අවුලක් අපට නැත.

දැන් ජවිපෙ බූරු රැළ අපි අපි සිංහල බවත් බෞද්ධ මතක් කරමින් පාර්ලිමේන්තුවට පැමින ඇත. උන් අපි වෙනුවෙන් පෙනී සිටිනවාලු.  හරිම සනීප වැඩකි. උන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී රස්සාවට කරන්නේ අපට අපේ සිංහල කමයි බෞද්ධ කමයි මතක්කර දීමයි.

එතකොට ආන්ඩුවේ අපේ අනෙක් සිංහල බෞද්ධ මන්ත්‍රී වරු ?  වැඩි පුර ඉන්නේ සිංහල බෞද්ධ උන් තමයි. අනික උන් තොපිට වඩා හොඳ මිනිස්සු. තොපි කළ තරම් ජරා පාහර වැඩ උන් කරල නෑ. අපි සිංහල බවත් බෞද්ධ බවත් මතක් කර දිය යුතු නැත. තොපි නොකිව්වත් අපි සිංහල බෞද්ධ තමයි.

තොපි වෙනම අපි වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍ය නැත. අපේ කැමැත්තෙන් අපි ඒ වෙනුවෙන් අපේ රජයක් බිහි කරල තියෙනවා. තොපි 4 දෙනා නැතිව අපි පත්කල අපේ රජයට අප වෙනුවෙන් පෙනී සිටිය හැක.

මිනිස්සු ජීවිතේ පූජාකරල හැදූ ජවිපෙ පර හමුදා කාරයෙකුටයි හොර සල්ලිකාරයෙකුටයි පාව දුන්නු බලු හැත්ත.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 155,632 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2010
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: