12
අප්‍රේල්
10

ජවිපෙ මහල්ලා වැලලීම ජනතාවට බාරයි.

ආදරණීය ජනතාව ජේවීපි බූරු දේශපාලණ තැත කම් වලට මෙවර පයින් ගසා ඇත.ග්‍රාම්‍ය කැත ජාතිවාදී බූරු රැළ ජොබ් එකක් ලෙස කරන දේශපාලණයෙන් ඉවත්කර ඇත. ගතවූ 71 හා 87-89 යුගයේ කල මරණ යාන්ත්‍රණයේ යුගය මේ රටට අවවශ්‍ය නොවන බව පෙන්වා දී ඇත. කුල භේදය හා ජාතිවාදය අවුස්සා පාර්ලිමේන්තු යන බයියන් උන්ගේම  ආදරණීය ජනතාව වලපල්ලට යවා ඇත. ශ්‍රී ලනීපයේ  හා යූඇන්පියේ මිනී පෙට්ටි වලට ඇන ගසන බව කිවූ සෝමයා හා ටිල්වියා අද කනත්ත ගාවටම දක්කා ඇත.

අමු ධනවාදී යූඇන්පියේ පවා තිබූ දේශපාලණ ශිලාචාර කම් වත් නොපෙන්වූ මුන් රැල ගෙදර යැවීම පිළිබඳව අපගේ හද පිරි ගෞරවය ලාංකීය ජනතාවට පුද කර සිටිමු. අනාගතයේ මෙම පක්ෂයේ නිළධාරී සර්ලට ජනතාව ගොනාට ඇන්දවිය නොහැකි බව  සෝමයාට, ටිල්වියාට හා  හමුදා මිනී මරුවාට හොඳ පනිවුඩයක් දීම  අගේ ඇති වැඩකි.

ටිල්වියාට වන්ද්‍රිකා වැනි දේශපාලන හාමුලාට මාක්ස්වාදී අඹුඩ ඇන්දවීමට හැකි වුවද නව තරුණ පෙල ගොනාට ඇන්දවිය නොහැකි බව පෙන්වා ඇත.

අනාගතයේ වැඩි වැඩියෙන් වෘත්තීය සමිති අටවා වැඩවර්ජන, විරෝධතා හා පෙළපාලි පැවැත්වීමට කටයුතු කිරීමට අදහස්  කරන මුන් රැළට  වෙඩි තැබීමට සැබෑ යුධ විරුවන්වූ හමුදාවන්ට බාර කරමු. කොටින්ගෙන් මුදාගත් රට බූරුවන්ගෙන්ද මුදවා ගැනීම හමුදාවට බාර දිය යුතුය. රටක් ගොඩ නැගීමේදී කරදරකාරී කුනු ඉවත්කර දැමීම අවශ්‍ය කටයුත්තකි. ජවිපෙ වල දැමීමට මේ සුදුසුම කාලයයි.

“පඩ මාක්ස්වාදී” ජවිපෙ මහල්ලාගෙන් රටේ තරුණ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම අද සිටම ආරම්භ කිරීම සුදුසු බව රටට අනාගතයක් සෑදීමට කැමති සැමගේ අවධානයට ලක්විය යුතුය.

කිරිජ්ජ පල්ලේ සීනුව හංගාගෙන පඩික්කමෙන් චන්දය ඉල්ලූ ජවිපෙ මහල්ලාගේ පඩික්කමට ජනතාව කෙල ගසා ඇති බව වසා ගැනීමට දහසක් බොරු ගෙතීමට මුන් රැළ දැනටමත් සූදානම් වී ඇත.



අනවශ්‍ය දේවල්

  • 249,957 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2010
බ්‍ර සි සෙ
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය