05
අප්‍රේල්
10

Saint Paul's නෝනා දරුවන් කුරුසයේ තියල ඇන ගහල මරපන්.

(Saint Pols School Principal)

ශාන්ත පාවුළු ප්‍රින්සිපල් නෝනා …..

ඉගෙන ගන්න එන දරුවන්ට ගහල, උලතියල,  කුරුසයේ තියල ඇන ගහල පුළුවන්නම් මරලම දාන්න ඔබට බාරයි.

දරුවන්ට පහරදීම, දරුවන්ට කුහක වැඩ කිරීම, කොන්ද පන නැති කිරීම, ගොට්ට ඇල්ලීමට පුරුදු කිරීම, දකින දකින තැන වැද වට්ටවා ගැනීම, මුදල් ගැරීම, ලිංගික කටයුතු වලට යොදා ගැනීම, බයකරවාගෙන වැඩ ගැනීම, දරුවන්ගේ දෙමව්පියන්ගෙන් තෑගි ගෙන්වා ගැනීම, ගොන් වැඩ කරවා ගැනීම, ගැහැණු දරුවන් බඩු ලෙස පුරුදු කිරීම, සමලිංගික සේවනයට ගැනීම, දෙමව්පියන්ගෙන් ස්පොන්සර්ෂිප් ඉල්ලවා ගැනීම, දරුවන්ට ඊර්ශියා කිරීම, වස බීමට සැලැස්ස වීම, කුඹුරු වැඩ ගැනීම, දරුවන් බලා ගැනිමට දීම සහ සියළුම සිංහල ක්‍රිසතියානි බෞද්ධ කැත වැඩ පුරුදු කිරීම හා දරුවන් බයකර මැරීම, වස පොවා හෝ ගෙල  සිරකර මැරීම ඇතුළු සියල්ල  තොපිට බාරයි.

විදුහල්පති නෝනා උඹට දැන් සතුටුද ?

තව මරපල්ලා….

ගුරුවරුනේ කොහොම හරි මාසෙට එකා ගානෙ හරි
මරපියව් දරුවන් මරපියව්.

මෙයට
කාලකන්නි පියා

Advertisements


අනවශ්‍ය දේවල්

  • 157,953 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2010
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: