01
අප්‍රේල්
10

අප්‍රේල් 1 + අප්‍රේල් 5 = අප්‍රේල් 8

තොපි මිය ගියේ මේ දෙරනින් අසම සම

කාලකන්නි කමටයි තොපෙ අ**ලගේ

ඒකත් විකුනා කන ‍ජේ වී පී මරුවන්

මේ වසරෙත් චන්දයකට ඇවිදිල්ලා

විජේවිර මැරුවේ උන්ගේ ම එවුන්

ඒකත් වැටහෙන්නෙ අපහට මේ පාර

උඹලා මැරූ හමුදාවේ දෙතුන් දෙනෙක්

චන්දෙට ඉල්ලනව උඹලගේ උදව්වෙන්

කෑලී කපල තිබ්බේ පාර දෙපැත්තෙම

හිස එක් තැනක කඳ තිබුනා වෙන තැනක

මේව කරපු උන් එක්කයි ටිල්වින්ලත්

ප්‍රා ස්‍රා කළු බලළ්ලුත් චන්දෙට ඇවිදින්

සෝමය ටිල්වියා විජිතය අනුර කුමා

නිදිවදිනවා උඹලගෙ සොහොන් කොත් උඩ

පසුගිය චන්දයට මුන් අරගෙන ආවේ

හමුදා මිනී මරුවෙක් ලක්ෂ දෙකකගේ

උඹලා මිය ගියේ දෙවරක් අපේ රටේ

රතු මල් පිපෙනු ඇත සිතලා පපුව උඩින්

එහෙම වෙන්නෙ නෑ මේ සිරි ලංකාවේ

උඹලගෙ බූරු නායකයෝ සිටින තුරු

අප්‍රේල් එක කියන්නේ මෝඩයගෙ දිනේ

අප්‍රේල් පහ සමරන්නෙ උඹලා මැරුනු නිසා

ඒකත් මේපාර චුට්ටක් වෙනස්වෙලා

අපේල් පහ කියන්නේ බූරුවන්ගේ දිනේ

අප්‍රේල් 8 මෝඩයාගෙන් හා බූරුවන්ගෙන් විමුක්තිය ලබා නිදහස ලබන දවසයි

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2010
බ්‍ර සි සෙ
« මාර්තු   මැයි »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: