30
මාර්තු
10

ගල් පිළිම මරාදැමූ බොල් පිලිම

phoca_thumb_l_04ඇතුලත හිස්ය. ආවරණයක් පමනි. ආලෝකය මගින් සියල්ල හොඳ හෝ නරක ලෙස දකින මිනිසුන්ගේ ඇස් තවත් ආවරණය කිරීම මෙහි අරමුණයි. තමන් තමන් විසින්ම  රෙද්දකින් ආවරණය කරගෙන ඇත. පවතින සැබෑ තත්වය වසන්කොට විශාල රෙදි ආවරනයකින් තමන්ව  පුම්බා ගෙන ඇත.

phoca_thumb_l_13

(තරු 3යි, ගෝනි 8යි, දම්වැල් 2යි, කසිය බාගයයි, තීන්ත බාල්දියයි, පාප්ප බාල්දි 2යි,  පිටට තට්ටුවයි. වැඩේ ගොඩ)

මෙම රෙදි නිර්මානයද හවස්වනවිට කඩා බිඳ ගලවාගෙන  ගියෝය. ලංකාවේ මළපසු තබන්නේ මල්වඩම්ය. මල් පොකුරු දෙන්නේ විනෝදයටය. කොළඹ දුවිලි වැදුනු මල් කඩා මිටකට ගෙන මෙහි තබායන්නේ තමන්ගේම විනෝදය සඳහාය.

phoca_thumb_l_06

විජේවීර මියගොස් ඇත. මල්ලිලා …..”ශෝක නොකරව් දුක් නොවව්… අපි ඒ බූතයාගෙන් මිදුනෙමු. දැන් ඉතින් අපි ගානක් කපා ගැනීමේ වැඩපිලිවෙල වෙත යමු.

ගල් පිළිම මියගිය පසු ඒ වෙනුවෙන් බොල් පිලිම සෑදීම ජවිපෙ නව දේශපාලන තියරියයි.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2010
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: