12
මාර්තු
10

ඔබේ හිඟන මන්ත්‍රී මෙහෙම තෝරන්න

18348_218811888117_574133117_2985275_4632922_nලංකා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර යැවීමේදී 5 % ආදරනීය බූරු ජනතාව විසින් අනුගමනය කරන කරුණු:

  • මන්ත්‍රීවරයා වැඩි උගත්කමක් නැති ටිල්වින් වගේ කුඩුකාරයෙකුගේ  මූනක් ඇති පුද්ගලයකු විය යුතු ය.

  • ලාල්කාන්ත වගේ කිසිදාක පොතක් පතක් කියවන්නකු නොවිය යුතු ය.

  • සෝමවංශයා වගේ ඔහුට දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග තිබිය යුතු ය.

  • අජිත් වගේ හිස, කඳ, ගාත්‍රා වෙන් කර හඳුනා ගත නොහැකි විය යුතු ය.

  • අනුරකුමාර වාචාල විය යුතු ය.

  • මිනීමැරීමේ හා ගල්කටස්වලින් වෙඩිතැබීමේ සහ මැරකම් කිරීමේ හැකියාව තිබිය යුතු ය.

  • නමට අගින් හෝ මුලින් පොඩි මල්ලි, ලොකු අයියා, 67 අක්කා, රතු අම්මා, ලාල් චන්ඩි, ආදරනීය, කුඩුකේඩු වැනි විශේෂණ පදයක් තිබිය යුතුය.

  • සෝමවංශයා වගේ මීහරකා බල්ලො තොපි වලත්තයා වගේ කටේ තොලේ නොගෑවී කුණුහරුප කිව හැකි විය යුතු ය.

  • මංගලගෙන් හා ආරිය බුලේගොඩගෙන් ඉගෙනගත් විවිධ භාවිතාවන්ගෙන් පදම් වූ පුරුෂ හෝ ස්ත්‍රී ලිංගයක් තිබිය යුතු ය.

  • 89 දී මෙන් වඩා ගත ළමයින් සමගම කාන්තාවන් මැරීමේ හැකියාව තිබිය යුතු ය.

  • පක්ෂ අරමුදල්වලින්, වාහන වලින්, රජයේ ආයතනවලින්, පිටරටවලින් NGO වලින් සොරකම් කිරීමේ කෙළ පැමිණියකු විය යුතු ය.

  • වන්ද්‍රිකා එක්කත් ඉඳල, මහින්ද එක්කත් ඉඳල , රනිල් එක්කත් ඉඳල අන්තිමට මීනී කන්දක් මරපු හමුදාකාරයත් එක්කත් ප්‍රතිපත්තියක් නැති බුරු ප්‍රතිපත්ති හදන්නන් විය යුතු ය. 18348_245235773117_574133117_3122746_5342335_n

  • වයස, තරාතිරම, ගෑනු, නොබලා බලවන්තයන් ඉදිරියේ වැඳ වැටෙන්නෙක් හා දුබලයන්ට අනුකම්පා විරහිත ලෙස වෛර කරන අයෙක් විය යුතු ය.

  • 89 දී කලාක් මෙන් හමුදා පවුල්වල ගෑනු මරන, විරුද්ධවාදීන්ගේ ගෙවල්වල බඩු හොරකම් කරන  කිසිදු තෙතක්, මෙතක් නැති ගූ වැඩ කරන අයෙක් විය යුතු ය.

  • මල් වට්ටි ඉස්සර කරගෙන ගොස්  නුවර බිස්නස් කාර පන්සල් වල ලොකු උන්නාන්සේලාගෙන් පල්වෙන බයියන් විය යුතු ය.

  • යුඇන්පියේ වැසිකිළිය සොදා ගූ කෑ ලොක්කන් සිටිනා, වාමාංශික, මාක්වාදී, චේගුවේරා වාදී, ලෙනින්වාදී, සමාජවාදී , පක්ෂයක සාමාජිකයෙකු විය යුතුය.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 159,868 ක් බැළුවා

මරුවා වැහෙන දින

මාර්තු 2010
බ්‍ර සි සෙ
« පෙබ.   අප්‍රේල් »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: