Archive for ජනවාරි 22nd, 2010

22
ජන.
10

නුඹයි "මරා" නුඹට ජය…..!

මරාමරා 1මරා 2මරා 3

අපි වසර ගනනාවක් මාක්වාදය, ලෙනින්,  චේ සහ ජවිපෙ වෙනුවෙන් පෙනී සිටියෙමු …

සමාජවාදී රටක් වෙනුවෙන් ජීවත් වූවෙමු.

නුඹට විරුද්ධ වූවෙමු…

නමුත් මෙතැන් සිට,

නුඹ ජවිපෙට වඩා හොද බව ද…

නුඹ ජයග්‍රහනය කරන දිනය දක්වාම නුඹ වෙනුවෙන් පෙනී සිටින බවද….

ජයග්‍රහනයයෙන් පසු අප නුබෙන් සමුගන්නා බවද දන්වා සිටිමු.

ඉන් පසුව නුඹ නුඹේ මාවත තොරා ගනු ඇත…

අපිද අපේ මාවත තොරා ගන්නෙමු…!

ජයග්‍රහනයෙන් පසු වෙන්ව යමු.

නුඹට ජය වේවා…!

ජයෙන් පසුවද “මරා” නුඹයි.




අනවශ්‍ය දේවල්

  • 228,563 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2010
බ්‍ර සි සෙ
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: