21
ජන.
10

අනුර කුමාරගේ ගොන් කතා – ජනාධිපති හමුදා කුමන්ත්‍රණයක

anura_

60000 ක් මරා දැමූ යූඇන්පියට පක්ෂය පාවා දුන් මේ තකතීරුවා දැන්

වත්මන් ජනාධිපතිවරයා යුධ හමුදාව යොදා ගනිමින් රාජ්‍ය බලය පවත්වාගෙන යාමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බවත්  ෆොන්සේකා මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක අනුර කුමාර පැවැසීය.

මෙවැනි පහත් පෙලේ ගොන් තක තීරු කතා මීට පෙර සෑම ජනාධිපතිවරයෙකු ගැනම කියා ඇති මේ හරක් රැල  ජේ ආර් පාලනයේදී හා ආර් ප්‍රේමදාස පාලනයේදීත් මේ ගොන් කතාවම පැවසූ අතර මෝඩ තරුණයින් 60000 ක් වල පල්ලට යැවීමට සමත්විය…

ජවිපෙ පර හැත්ත දාන ගොන්පාට් වලට ඡන්දය දෙන තොපිට තොපිම පත් කරගන්නා හමුදා මිනීමරුවෙක් යටතේම හමුදා පාලනයක ඉන්න ලැබේවා.

Advertisements


අනවශ්‍ය දේවල්

  • 158,004 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2010
බ්‍ර සි සෙ
« දෙසැ.   පෙබ. »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: