Archive for ජනවාරි 15th, 2010

15
ජන.
10

මාක්ස්වාදී ජවිපෙ බියවැද්දූ කළවැද්දා

826296327_a4bb586246

කලවැද්දා රාත්‍රී කාලයේදී කඩිසර දිවා කාලයේදී  කුලෑටි හොඳින් ආවරණය වූ පක්ෂයක කොනකට වී හොඳින් විවේක ගනී. කලවැද්දා ශ්‍රී ලංකාවට ආවේණිකවූ සත්වයෙකි. ඇස්ලොකුය කට උල්ය. රැවුලක් ඇත. ගැහැණු සතුන්ට විශේෂ ලැදියාවක් දක්වයි. ජවිපෙ හුරතලයට ඇති කරන එජාපයට අකමැති ඇමරිකන් සම්භවයක් ඇති සත්වයෙකි. රාමුවෙන් පිට පනී.

මම සාමාන්‍යෙයෙන් රාමුවෙන් පිට වැඩවලට ජවිපෙ තරම්ම කැමතියි. රාමුවෙන් පිට වැඩ කල අය වැඩිපුර සිටියේ යූඇන්පි යේය. ජවිපෙ ඕවාට විරුද්ධ විය, මෙවර ටිල්වි, මංගී, රනී, අපට ආදර්ශයෙන්ම කියන පනිවුඩය අප මගහැර සිටිය යුතු නැත. මෙවර ආදර්ෂය උතුම් කොට ගනිමු.  කළවැද්දන්ට ජයවේවා.

කාන්තා සෙබළියන් 71 දෙනෙකු දූෂනය කල අය වීරයෙකු බවටත් මා වැනි අවජාතක දරුවන් දෙදෙනෙකු බිහිකල අන්තංපුර හිමිකාරයා කළවැද්දෙකු බවට නොව සුදු හංසයෙක් බවට පෙරලීමට ඔවුන් උදව් කරති.

මැදවචිචියේ පදිංචි ධනවතී නැමැත්තියව දියතලාව හමුදා පුහුණු පාසලේ නිවසක් තුළ බලහත්කාරයෙන් දූෂණය කර වරද පිළිගැනීමෙන් අනතුරුව දඩුවම් ලැබීම කළවැද්දෙකු බවට නොව ජයග්‍රහනයේ සැබෑ උරුමක්කාරයා වීමට හේතුවකි.  ධනවතීට පසුව පිස්සු සැදුනාට පක්ෂයට මොකද.

හමුදා නිලධාරී නිවස්නයන්හි සේවය කරන දුප්පත් ළමා බැට්මන්වරුන් සමග කළවැද්දෙකු මෙන් සමලිංගික සේවනයේ යෙදීම මාක්ස්වාදී ජවිපෙන් උදව් ලැබීමට හේතුවකි.

ගැහැණු සමලිංගික සේවනයේ යෙදෙන කාන්තා සෙබළියන් සමග සමග කළවැද්දෙකු මෙන් ලිංගික සේවනය පිය කරන එක අන්තර් සමාගම් සේවක සංගමයේ සහයෝගය ලැබෙන වැඩකි.

තමන් සමග යහන්ගත වන හමුදා සෙබළියන්ගේ පියයුරු කළවැද්දෙකු මෙන් ලේ එන තෙක්  සපා කෑම ජවිපෙ ලෙනින්වාදී මතවාදයට රුකුලකි.

කාන්තා සෙබලියන් දුටුවිට තම පදවිදයද ක්‍ෂණයකින් අමතකව කළවැද්දෙකු මෙන් පැණි හැලීම දේශපාලනික කැපවීම් උපරිමව සිදුකරන ක්‍රැස්තෝවාදීන්ගේ ගෞරවයට හේතුවේ.

කාන්තා බල ඇණියන්හි කාන්තා භට නිවාස පරීක්‍ෂා කර අවසානයේ පුද්ගලික ජංගම දුරකථන අංකය

දැන්වීම් පුවරුවේ ලියා ප‍්‍රශ්න ඇතොත් තමාට පුද්ගලිකවම අමතන ලෙස උපදෙස් දෙමින්

කළවැද්දෙකු මෙන් අහිංසක කාන්තා සෙබළියන් අල්ලා ගන්නා උපක‍්‍රමය  රහස් නම් වලින් අමතන මධ්‍යම කාරක සභාවේ කාඩර්වරුන් ගේ සහය ලැබීමට සුදුසුකමකි.

අනියම් බිරිදගේ පහස ලැබීම සදහා වන්දි වශයෙන් සුඛෝපභෝගී කාර් රථයක් රියදුරෙකු  සහ අසීමිත ඉන්ධන ලබා දී කළවැද්දෙකු මෙන් රැකබලා ගන්නා නිලධාරින් වාමාංශික මන්ත්‍රීවරයින් ලගින් ඇසුරුකිරීමට හේතුවේ.

සෙබළියන් දෙදෙනෙකු සමග කළවැද්දෙකු මෙන් එකවර එක යහනාවක ලිංගික පහස ලබන හමුදාවේ දූෂණය අසාධාරණය තුරන් කිරීමට බයිලා ගසන එක ආදර්ශමත් ජවිපෙ රතු සෙබල සහාය ලැබීමට හේතුවකි.

කළවැද්දෙකු මෙන් කාන්තා සෙබළියන් 71 දෙනෙකු දූෂනය කිරීම ජවිපෙ දේශපාලන මන්ඩලයේ  ඉහලම ඇගයීමකට ලක් වන කරුනකි.

මේ අතර තුර කළවැද්දෙකු වැනි මා වගේ අවජාතක දරුවන් සැදුනහොත් රතු ආන්ඩුවක් යටතේ රැකවරන ලබාදෙනු ඇත.

මරාගෙන මැරෙන කොටි කාන්තාව සමග කළවැද්දෙකු මෙන් ලිංගික පහස ලබා ගැනීමට සිටියදී  අනූ නවයෙන් සිය ජීවිතය බේරාගත් පසු එම තුවාල පෙන්වීම මහා දේශපේ‍්‍රමි රතු හමුදාවක නායකත්වයට සුදුසුකමකි.

ගොනෝරියා සමාජ රෝගය සාදාගැනීම සෝමවංශවරුන්ගේ අභිමානයට හේතුවිය හැක.

ගමනක් යන අතරතුර වැලක කාන්තා යට ඇදුමක් දුටුවිට කළවැද්දෙකු මෙන් එය සිඹගෙන යාම ජවිපෙ ආදරනීය ජනතාවගේ ගෞරවය හා ආදරය ලැබිය හැකි කරුනකි.

88-89 භීෂණ සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පමණක් නොව ඔවුන්

ආශ‍්‍රය කළ හා ඔවුන් සමග කථා කළ පහල සාමාජිකයින් අමු අමුවේ මරා දමා ඔවුන්ගේ සමහර බිරියන්ව කළවැද්දෙකු මෙන් දූෂණය කළ එක ජවිපෙ විසින් සාදන අනාගත රජයක ජනාධිපති කිරීමට තරම් හේතුවක්වේ.

ඔබත් ආදර්ශය උතුම් කොට ගන්න.

ජවිපෙ සරණ යමු.

විජේවීර සරනං ගඡ්චාමී…..

සමාජවාදය සරනං ගඡ්චාමී…..

ජවිපෙ සරනං ගඡ්චාමී…..

කොටුවෙන් පිට පනිමු…… බියෝන් ද  ඉන්ෆිනිටී…ඊ…ඊ…ඊ…ඊ…




අනවශ්‍ය දේවල්

  • 228,563 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2010
බ්‍ර සි සෙ
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: