අපි යූඑන්පියට ගේම දෙනවා.
ජවිපෙ දේශපාලන බලමන්ඩලය කියයි.
බොරු නම් අහන්න ලාල් කාන්තගේ සමීප සගයා සේන ගෙන්.
පුදුම ජෙප්පො මුන්නම්….
අපි යූඑන්පියට ගේම දෙනවා.
ජවිපෙ දේශපාලන බලමන්ඩලය කියයි.
බොරු නම් අහන්න ලාල් කාන්තගේ සමීප සගයා සේන ගෙන්.
පුදුම ජෙප්පො මුන්නම්….
සිරිපාලගේ සියඹලා ව්‍යාපෘතිය
සියඹලාන්ඩුවේ සියඹලා ඇත. වෙනත් ආන්ඩුවලට සියඹලා සැපයීම ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගයයි. නයට කඩෙන් කෑවෙ මොකක්වත් කර ගන්න බැරි වුනු නිසයි. සිරිපාලට සහ දරුවන්ට දින 30ක් තිස්සේ කන්න හිගහිගපාඩු තිබින. දින තුනක් තිස්සේ සිරිපාල කැලේට වැදී සියඹලා එකතු කලේය ගස් නැග සියඹලා කැඩුවේය. ගෙදර ගෙනැවිත් ඒවා සුද්ද කලේය. දරුවො රෑනත් සමග එකතුවී පුළුවන්තරම් පිරිසිදු කලේය. හොදටම කළු වෙනකම් අව්වේ දමා වේලීය. බිරිදත් කළුවී ගියේය. සුද්දකරන දවසේ දරුවෝ දිනක් උදේට සියඹලා කා ඉස්කෝලෙ ගියේය. උන් මග වැටී අසනීප විය. සියඹලා ටික ගෝනියකට දාගත් සිරිපාල කරෙන්ම කඩේට ගෙන ගියේය. වරුවක් විතර මුදලාලිගේ වැඩ දිහා බලාසිටි සිරිපාල සියඹලාටික බලන්සයේ එල්ලීය. කිලෝ විස්සකුත් ටිකක් තිබුනි. රු 7 ගානේ දෙන්න සිරිපාල කැමතිවිය. තවත් වරැවක් ගියේය. කළුවර වැටීගෙන එන්න විය. ආයෙත් මුදලාලි සියඹලාටික කිරුවේය. ගනන් හදන්න පටන්ගති.
හරි සිරිපාල කිලෝ 17යි තියෙන්නෙ. අමුවලට 5 ක් කපනවා, තෙත වලට 5ක් කපනවා, තාර බරට 5 යි ඇස් වාසියට 2කයි. කීයක්වත් ඉතුරැ වෙන්නෙ නෑ.
සිරිපාල වාඩිවී සිටි ලෙසම සිටියේය. රාමුවෙන් පිට ගනන් සෑදීම ගැන පැයක් විතර කල්පනා කලේය.
එතකොට මුදලාලි මම සියඹලා ගෙනාවෙ නෑ……? ආ… එතකොට සියඹලා එකතු කලේ මුදලාලිද.
සිරිපාල ඇසීය.
මහින්දගේ සියඹලා ව්‍යාපෘතිය
ලංකාන්ඩුවේ සියඹලා ගැටළුවක් තිබුනි. වෙනත් ආන්ඩුවලින් සියඹලා ගත්තේ නැත. මහින්දට සහ දරුවන්ට වසර 30ක් තිස්සේ කන්න හිගහිගපාඩු තිබින. නයට පිටරට වලින් ඉල්ලාගෙන කෑවෝය. වසර තුනක් තිස්සේ මහින්ද කැලේට වැදී සියඹලා එකතු කලේය. ගස් නැග සියඹලා කැඩුවේය. බඩගින්නේ සිට දැවී කළුවී යනකන්ම සියඹලා එකතු කලේය. ඉන්දියාවයි චීනෙයි එක්ක එකතුවී ඒවා සුද්ද කලේය. දරුවො රෑනත් සමග එකතුවී පුළුවන්තරම් පිරිසිදු කලේය. හොදටම කළු වෙනකම් පත්තරවල දමා වේලීය. සුද්ද කරන දවසේ දරුවෝ දින ගනනාවක්ම උදේට සියඹලා කෑවෝය. උන් මග වැටී මැරී ගියෝය.
මහින්ද සියඹලා ටික මැතිවරනයට ගෙන ගියේය.
රනීයි මංගීයී ජෙප්පොයි එකතුවී සියඹලාටික කිරුවේය. ගනන් හදන්න පටන්ගති. හරි මහින්ද අවුරුදු 4 යි තියෙන්නෙ. මංගීටයි ජෙප්පොන්ටයි 1යි, රනීට 1යි, ඇස් වාසියට 2කයි. කීයක්වත් ඉතුරු වෙන්නෙ නෑ.
එතකොට මම සියඹලා ගෙනාවෙ නැතෙයි ? ආ…
සියඹලා කැඩුවෙ උනුයි ජෙප්පොයි විතරෙයි.
මහින්ද ඇසීය.
නිකං වමනෙට එන ගතියක් නැද්ද විනී හෙටිටිගොඩ සහෝදරයා.
ඇත්තටම………………………………………….
කීයක් මැරුණද? ගානක් නැද්ද..? මට වැරදිලාද..? ඔයා රස්සාවටද කරන්නෙ…? කැත නැද්ද ? බඩ දගලන්නැද්ද ?
ඔයාට ඌරන්ගෙ ගදක් වගේ එන්නැද්ද ? ඇත්තටම අහන්නෙ රොෂාන්ල ත්රිමාල ….මැරුනද ?
මුන් හොදයිද…? මේව ඇන්ද අත ඔයාගෙද..? පෑන?
එතකොට විජේවීර සහොදරය අදුරන්නැද්ද..?
එයා කතාකරපු දවසෙ ඔයාට මොනවද කිව්වෙ..? ඇත්තට මයි අහන්නෙ…?
ඔයාගෙ කනට රහසින් කියන්න දෙයක් තියෙනවා. (අපි හරි මොඩයෝ නේද? අපරාදෙ උන් මැරුනෙ නේද?)
…………………………………………………………………………………….
………………..( ඔයාගෙ උත්තරය)…………………………………………….
…………………………………………………………………………………….
…………………………………………………………………………………….
හරි හරි ගැටළුවක් නෑ…..ඕං අපි ගියා………………………………………….