ජවිපෙ බූරුවා ගේ කටමැත
ජවිපෙ උන් මෝඩ නැත. බුද්ධිමතුන් ය. මේ පිරිසට ඔය “ඊනියා බුද්ධිමතුන්”ට වඩා විශාල කැපවීමක් තියනවාය. සමාජය ඉන්න දුක් විදින මිනිස්සු ගැන විශාල හැගීමක් තියෙනවාය. තමන්ට ලැබෙන වැටුප පවා පොදු දේවලට පරිත්‍යාග කරමින් වෙහෙස වෙලා වැඩ කලේ බුද්ධිමතුන් නොවේය. මේ ජවිපෙ තරුනයන්ය. රජතුමා සමග බුදියන්නේ (නිදිවැද්දාය) නැත.
රජතුමා අපට ගැහුව නිසා අපට ඌ හොද නැත. අපි හොරිකඩයන් සමග එක පෙලට සිටගන්න කැමති නැත. අපි හරිම හොදය. මේ සමාජ ක්‍රමයෙන් යැපෙන එහි ඉදුල් කන පාලකයන් හා පාලකයන්ට වන්දිභට්ටකම් කරන්නන් ට අපි වීරුද්ධය. අපි හොරිකඩයන් නොවේය. (ජවිපෙ රහස) අපි දන්න මාක්ස් ජාතිවාදීය…අපිත් එහෙම තමයි. මාක්ස්, ලෙනින්, විජේවීර, බුදුන් හරි අම්මා හරි විකුනලා ගානක් කපා ගන්න ඕන. ඒක තමයි අපේ රහස් යටිබඩ.
(ජෙපපන්ගෙ ගොන් වචන ලැයිස්තුව……..වන්දිභට්ටකම්, ඉදුල් කන, හොරිකඩයන්, කැපවීමක්, බුද්ධිමතුන්, ඊනියා, හැගීමක්, පරිත්‍යාග)
යූ ඇන් පී සංවිධායක උදානය
අපි දැන් ඡන්ද වැඩය. කොඩි දාල, පෝස්ටර් අලවල, කැමපේන් කරනවා, මාතර ගාල්ල බෙන්තර ඉවරයි. මාතර ගෙදර කොල්ලෝ පිරී ල. මූන් ජවිපෙ පොස්ටරුත් අලවනවා ජවිපෙ ගැන කතා කරනවා. උන් ජවිපෙ සාමාජිකයින් බවද කියති. මම උන්ට අපේ උන්ටත් වඩා ආදරේයි. වැඩ කරන්න උපන් කොල්ලො. උන්ගේ කෑම වැඩ පිලිවෙලද මාරය. පිලිකන්නේ අගුවේ වුව කම් නැත. යූ ඇන් පීය උන්ගේ වගේය. උන් 60000 මැරෑ එක අපිට දැන් දුකය. ඹ්ව ඔහොම තමයි. අපරාදෙ. මොනව කරන්නද දැන් ඉතින්. යූ ඇන් පීය නැත්තම් උන් දැන් කන්නේ බොන්නෙ කොහොමද. උන් අපිත් එක්කම හිටපුවාවෙ. ඇත්තටම උන්ගෙයි අපෙයි වෙනසක් නැහැනෙ.
( හරීම ආතල්… සුණ්න්දරයි….නියයමයි….ලා ලා ලා…)
හමුදා අලුගෝසුවාගේ ආප්තය
මුන් මාරයි… මරන්න මරන්න මටම සපෝට්. මම මහින්දයාටත් කෙලියා මට මුන් මොක්කුද…? ඡන්දෙ ඉවර වෙනකම් හිටපියව් කො තොපිට දෙන්න. අර බූරු ජෙපපො නං පිස්සු සමයමක්. උන්ගේ 60000 මැරෑ එක උන්ට ගානක්වත් නෑ…පුදුම කාලකන්නි හැත්තක්. මගේ කාලෙ හොදයි. මම පත්වුනොත් නම් ‘හමුදා බඩු‘ එකක් වත් ගහන්නෙ නෑ. නියම ජංගි ටිකක් ඉබිනවා.
(ආ මල්ලී ඇහැක් විදිහට බඩුත් ගානවා හරියෙයි…)
දරුවන් පූජාකල කාලකන්නි පියාගේ වාක්කිය
තොපි දෙගොල්ලන්ගෙන්ම මේ අහන්නෙ… මගේ දරුවො මැරුනෙ කාවෙනුවෙන්ද? මිනීමරු හමුදා පරයෙකුට ඡන්දය ඉල්ලන තොපි මොන කැපවීමක් ගැනද කතා කරන්නෙ. තොපේ දේශපාලන මණ්ඩල වල ලැගල ඉන්න කාලකන්නින්ට මන්තීරී රස්සා අරන් දෙන්න අපේ දරුවො ජීවිත පූජා කලා. උතුරේ කලාක් මෙන් දකුනේද ජවිපෙ පරයින් සමූල ඝාතනය කරන දවස එන තෙක් මම බලාසිටිමි.