Archive for ජනවාරි 8th, 2010
සියළුම ඡන්ද දායකයින් වෙතයි.
චන්දය දී මිනී මරුවාට රට බාරදෙනු.
මම ටික දවසකට කලින් කව් කරැනු කීපයක් සත්‍ය වී ඇත. ඒෂියන් ටිබියුන් එය පරසිද්ධ කර ඇත.
මම දේශපාලකයින්ට විරැද්ධ නොවෙමි. මම විරුද්ධ කාලකන්නි තකතීරු ජනතාවට සහ මිනීමරුවාට පමනි.
89 දී වගේ මේපාරත් ජේවීපිය පුකෙන් යන්න වැඩේ දෙන්න නම් මිනී මරුවාට රට බාර දෙන්න ඕන. මේ මගේ කාලකන්නි වි නෝදයයි. තොපි සැමට මා වගේම වෙන්න ආරාධනයයි.
රටටත් මෝඩ තකතීරු ජනතාවටත් ජේවීපියටත් පුකෙන් යන්න වැඩේ දෙන්න නම් මූව පත්කර ගන්න ඕන. අපේ ජීවිත වලින් තව අවුරුදු 6 හෝ 12 ක් විනාස කරන්න මූටත් ඉඩදෙමු. ජවිපෙ බූරු රැල උන් පත් කරන මිනිස්සු ගැන වග කියනවා කිව්වා. අඩුගනනෙ උන් ගැන පවා උන් දැන් ජනතාවට වගකියනවද ? දේශපාලනය ගැන කිසිම හසරක් නැති මිනිස්සු මරන්න විතරක් දන්න ආත්මාර්තය ගැන විතරක් හිතන බයියෙක්ට රට බාර දීල අවුරැදු 12 ක් තොපේ ජීවිත විනාශ කර ගනිව්.
හමුදා අලුගෝසුවන් පාලනය කරන රටවල් දිහා බලපියව්. අපේ රටත් ඒ වගේ කර ගනිව්. ඌත් තොපි වගේම කැත සතෙකි. (උගේ කැත …. නිළමැස්සන්ට මරු මූණ)
චන්දය දී අළුගෝසුවා පත්කරමු.
මෙයට
ඔබගේ මව