Archive for ජනවාරි 8th, 2010

08
ජන.
10

ජවිපෙ “කවුරුත් නොදන්නා මොකක්දෝ එක හෙලි වී ඇත.“

ජවිපෙ  “කවුරුත් නොදන්නා රහස හෙලි වී ඇත.“

මම ත් මේ පාර ජනතාව බවට පත්වීමට තීරනය කලෙමි

මම හරිම කැමති වැඩක්

විජේවීර මේ ගැන හිතල හිතල තමන්ම වෙඩි තියාගෙන ඊට පස්සෙ හිනාවෙලා හරාකිරි කරගත්ත.

ඇයි සෝමවංශ ඌ එංගලන්තෙ ඉන්න කාලෙ වගේම කැමතියි…

ටිල්විය හොරෙන් හොරෙන් සුවදට කැමතියි…ටිකාකාක් බයයි ඇයි ජාතිය ඇගේ ගෑවෙනවනේ

ඔය කිව්වට  කසා ටැබා ප්රේමෙ ලංකී වුනත් කැමතියි….හ්ම් හ්ම්

ලාල් කාන්තය ඕක වෙනුවෙන් ලංකාවේම ස්ටැයික් එකක් වුනත් කරයි ඒතරම්  කැමතියි

නලිය බුදු හාමුදුරවොත් කැමති එකේ මාත් ඔහේ කැමතිවෙනවා කියල නලියත් කැමතියි.

මංගී කැමති සස් වලටය

ඇයි රනී ඌට ඕකෙ ගානක්වත් නැත ඌත් මංගී වගේමය

අනුර කුමා  කැමති හොදන්න විතරයි හොදන වතුර ටිකටත්කැමතියි

නිහාල් ගලප්පත්ති, එහෙම කිරීම වරදක් නැහැ වැනි ආස්තානයක සිටී

විජිත හේරත් දූෂනයට හා මැතිවරන නීති උල්ලංගනය සමග එහි ඇති අපෝහක සම්බන්දතාවය ගැන සොයන්න තමයි කැමති

සුනිල් හඳුන්නෙත්ති විජිතට එහා මාක්ස් වාදී නම් තම්බල කෑලි නැතුව වතුර ටික විතරක් බොන්න කැමතියි ,

ඇයි අජිත් කුමාර බොම්බ දාල ඔනම එකක් පලයි.

බිමල් හරීරීරීරීරීම ආආආසයි දතින් අල්ලල විකල ඉරල කන්න වුනත් කැමතියි

අපේ විප්ලවීය ජවය පිරි බුද්ධිමත් විශාල කැපවීමක් තියෙන හැගීමක් තියෙන දුක් විදින ආදරනිය ජනතාව  මේකට  හරීරීරීරීරීම කැමතීතීතී……..

මෙදා පාරදෙනව බැටේ….

ජයවේවා……….. ජයවේවා…………ජයවේවා………. ජයවේවා

ජංගි සුවදට ජයවේවා……….. ජයවේවා…………

ජංගි ඉබින හමුදා මිනීමරුවාට ජයවේවා

අපේ ජංගි ඉබින්නාට ජයවේවා……….. ජයවේවා

අපි ජංගිට ජංගි අපිට

මීට වලත්තයා

08
ජන.
10

ජේවීපියේ තවත් 60000කට වැඩේ දෙන්න මිනී මරුවාට රට බාර දෙන්න

සියළුම ඡන්ද දායකයින් වෙතයි.

චන්දය දී මිනී මරුවාට රට බාරදෙනු.

http://www.asiantribune.com/news/2010/01/03/transition-steamy-general-side-public-view-who-wild-vulgar-army-officer

මම ටික දවසකට කලින් කව් කරැනු කීපයක් සත්‍ය වී ඇත. ඒෂියන් ටිබියුන් එය පරසිද්ධ කර ඇත.

මම දේශපාලකයින්ට විරැද්ධ නොවෙමි. මම විරුද්ධ කාලකන්නි තකතීරු ජනතාවට සහ මිනීමරුවාට පමනි.

89 දී වගේ මේපාරත් ජේවීපිය  පුකෙන් යන්න  වැඩේ දෙන්න නම් මිනී මරුවාට රට බාර දෙන්න ඕන. මේ මගේ කාලකන්නි වි නෝදයයි. තොපි සැමට මා වගේම වෙන්න ආරාධනයයි.

රටටත් මෝඩ තකතීරු ජනතාවටත් ජේවීපියටත් පුකෙන් යන්න වැඩේ දෙන්න නම් මූව පත්කර ගන්න ඕන.  අපේ ජීවිත වලින් තව අවුරුදු  6 හෝ 12 ක් විනාස කරන්න මූටත් ඉඩදෙමු. ජවිපෙ  බූරු රැල උන්  පත් කරන  මිනිස්සු  ගැන වග කියනවා කිව්වා. අඩුගනනෙ උන් ගැන පවා උන් දැන් ජනතාවට වගකියනවද ? දේශපාලනය ගැන කිසිම හසරක් නැති මිනිස්සු මරන්න විතරක් දන්න ආත්මාර්තය  ගැන විතරක් හිතන බයියෙක්ට රට බාර දීල අවුරැදු 12 ක් තොපේ ජීවිත විනාශ කර ගනිව්.

හමුදා අලුගෝසුවන් පාලනය කරන රටවල් දිහා බලපියව්.  අපේ රටත් ඒ වගේ කර ගනිව්. ඌත් තොපි වගේම කැත සතෙකි. (උගේ කැත …. නිළමැස්සන්ට මරු මූණ)

චන්දය දී අළුගෝසුවා පත්කරමු.

මෙයට

ඔබගේ මව




අනවශ්‍ය දේවල්

  • 228,563 ක් බැළුවා

මරුවා වැහෙන දින

ජනවාරි 2010
බ්‍ර සි සෙ
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: