23
දෙසැ.
09

සෑම ජේවීපි ගෙදරකම සුදුකොඩි ලෙලදේවා…

89 දී ජේවීපිය  යූ ඇන් පීයේ සාමාජිකයින් කඩුවලින් කපා මැරූ කාලයයි. හමුදාවේ සෙබලුන්ගේ දෙමව්පියන්ට සෙබලුන්ට ඉල්ලා අස්වීමට බලකර සිටිනලෙස තර්ජනය කල කාලයයි. යූ ඇන් පීයේ සාමාජිකයින් දකුණු පලාත අත හැරවෙනත් පලාත් වල පදිංචිවිය.  හමුදවේ ගෙවල්වල රෑට පහන් දැල්වීම තහනම් කෙරුනි. මිනීමරු හමුදාව ලෙස පෝස්ටර් ඇලවීය. යූ ඇන් පීයේ සාමාජිකයින් 9500 ක් මැරූ ජවිපෙ මැරූ මීනිසුන්  මිහිදන් කිරීමට රගෙන යද්දී දනින් ඉහලට එසවීම තහනම් කරන ලදී. මරා දැමු හමුදා සෙබලුන්ටද එය එසේම විය.

ජේවීපි බූරුවන් 60000 ක් මරා යූ ඇන් පී ආන්ඩුව චූන් විය. මැරෑ දහ දෙනෙකුගෙන් එකෙක් ජේවීපි බූරුවෙක් බව  යූ ඇන් පී ආන්ඩුවේ කාලකන්නි කියා සිටියේය.  යූ ඇන් පීය ගොවි ජනසේවා මධ්යස්ථාන වධකාගාර හා යූ ඇන් පීයේ සිවිල් හමුදා මෙහෙයුම්  මධ්යස්තාන ලෙස පවත්වාගෙන යන ලදී. යූ ඇන් පීයේ සිවිල් හමුදා වන කළු බලල්ලු, කොල කොටි සහ වෙනත් මැර කන්ඩායම් ජේවීපි බූරුවන්ට පුකෙන් යන්න වැඩේ දුනි.

(ඕවා පරණ කතා – දැන් ඕවා වැඩක් නෑ කියන තොපේ  කාලකන්නි ජනතාවාදය ටිල්වින්ගෙ මවට කියපියව්.)

එලෙස මිනීමරෑ  යූ ඇන් පීයේ සිවිල් හමුදා නිසා වසර ගනනක් හමුදාවට “අපි වෙනුවෙන් අපි“  පරචාරක ව්යාපාරය  එන තෙක් යුද විරුවන් වීමට නොහැකි විය.  යුද්ධය සදහා සෙබලුන් යැවීමට රජය “අපි වෙනුවෙන් අපි“  පරචාරක ව්යාපාරය යොදා ගත් අතර එම ගෞරවය  පහල  සැබෑ සෙබලුන්ට  යනවා වෙනුවට කොහේවත්  සිටි පිස්සු බූතයෙකුට බද්දට දී ඇත. මේ ජවිපෙ දේශපාලන මගඩියකි. මේ පාහර මගඩිය ට යූ ඇන් පීයේ බූරු ජනතාව සහය ලබාදෙන යුගයකි.

තොපි දෙගොල්ලන්ගෙන්ම මේ අහන්නෙ… මගේ දරවො මැරුනෙ කා වෙනුවෙන්ද? මගේ දරුවන්ට නැවත පන අරන් දීපියව්.

තොපේ දේශපාලන මණ්ඩල වල ලැගල ඉන්න  කාලකන්නින්ට  මන්තීරී රස්සා අරන් දෙන්න පේ දරුවො ජීවිත පූජා කලා. මිනීමරු හමුදා පරයෙකුට ඡන්දය ඉල්ලන තොපි මොන මාකස්වාදයද කතා කරන්නෙ.

හමුදා අලුගෝසුවෙකුට රට දීල තොපි ඔක්කොම සුදුකොඩි දාගෙනම හිටපියව්.

උතුරේ කලාක් මෙන් දකුනේද ජවිපෙ පරයින් සමූල ඝාතනය වන දවස එන තෙක් මම බලාසිටිමි.

චන්දය දී අළුගෝසුවා පත්කරමු.

මෙයට

කාලකන්නි පියා


0 Responses to “සෑම ජේවීපි ගෙදරකම සුදුකොඩි ලෙලදේවා…”



  1. ප්‍රතිචාරයක් ලබාදෙන්න

නිකං පුක දෙන්නැතුව පල ගොනා යන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


අනවශ්‍ය දේවල්

  • 249,909 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2009
බ්‍ර සි සෙ
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය