22
දෙසැ.
09

ජවිපෙ ආදරනීය ගොන් ජනතාව

ළමයි මරන ගුරුවරු, ශිෂ්යාවන්ගේ ජංගි හෝදන මහාචාර්ය ආචාර්ය වරු, ආදර්ශමත් ටෙලි නාට්ය රගපාන බඩුකාරයන්, හෙට රෑට විප්ලවය කරන්න කතාකරන පිස්සු ශිෂයෝ, සෙක්සි සුපර් ස්ටාර් මල්ලිලාට SMS  යවන බැදපු ගෑණු, ආච්චිලාට පෙම් කරන ආනන්දියන්ලා, සුපර් ස්ටාර්ලාට හුරේ දාන වයසක ලමයි, වලන් සේදීම රැකියාව කරගත් විප්ලව වාදීන්, බුකි කාරයින්ගෙන් ගන්න සම්මාන පාරට්ටු කරන ජාතික නාලිකා ලොක්කො, නොමිලේ ඉගැන්නුවත් ඉගෙන ගන්නේ නැති බූරුවෝ, තමන්ම පුම්බා ගන්නා ගොංපාට් වාර්ථා කරුවන්, බිස්නස්  දුවන්න රොයලිස්ට්ලා හොයන බූරු බිස්නස් කාරයො, කුඩු  සුදාලගෙන් අවවාද ලබා ගන්නා ගෑනු,  දරුවෙකුට බස් එකේ සීට් එකක් දෙන්නෙ නැති පියවරු, පාරෙ පයින් යන්නවත් බැරිවෙන්න  වාහන  නවත්වන  ටයිදාන  මහත්වරු ඇතුලු මෙකී නොකී පාහර ජනතාවට වඩා ලංකාවේ දේශපාලකයො හොදයි.

වික්ටර් අයිවන්ට රැවටිලා ගෑනියෙක් ජනාධිපති කලේ ලංකාවේ තකතීරු ජනතාව. බඩුකාරයන්ට යි කුඩුකාරයන්ටයි රට පාවල දුන්නෙ තකතීරු ජනතාව. සිවුරු කාරයො පාර්ලිමේන්තුවට යවන්නෙ මෝඩ කාලකන්නි ජනතාව. මෝලං ගහන ගිනිබෝල කරකවන කුඩ්ඩන්ට බුද්ධාගම පාවල දුන්නෙ තකතීරු ජනතාවයි, ගොන් ඉන්දියන් ටෙලි නාට්ටිය බලන්නෙ කාලකන්නි ගෑනු ජනතාව. බඩුකාරයන් කළා කාරයො කරල තියෙන්නෙ තකතීරු ජනතාව. ගොන් බඩු ටෙලි නාට්ටිය නිලියො කරල සම්මාන දෙන්නෙ තකතීරු ජනතාව. මන්ද බුද්දික ලමයි, හිගන ළමයි, මහන කරවල බුද්ධාගම කාල තියෙන්නෙ තකතීරු බෞද්ධයො. සුනාමියෙන් අනාත වුනාම අනාත ගෑනු මරල සල්ලි අරන් කඩ දාල තියෙන්නෙ දකුනේ කැත බයියො.

සාමාන්ය ජනතාව යනු කුහක, ආත්මාර්ථකාමී, පාහර හැත්තකි. ජේවීපී බයි හැත්ත මුන්ට කියන්නේ “ආදරනීය ජනතාව“ කියලයි. මේ ගොන් ආදරනීය ජනතාව මේ පාර අමු අමුවෙ මිනිසුන් මරල හොදට පලපුරුදු කැත හමුදා සතෙකුට ඡන්දය දී ජේවීපී මල්ලිලා සතුටුකිරීමට බලාපරොත්තුවෙති. දැන් ඉතින් හමුදා මිනීමරුවෙකුට ඡන්දය දී නැවත තමන්ගේ බූරුකම ලෝකයටම පෙන්නපල්ලා. ජාතිවාදී තොපිට ඉන්දියන් බුදුහාමුදුරුවන්ගේම පිහිටයි.

ලංකාවෙ බූරු ජනතාවට වඩා දේශපාලකයො හොද මිනිස්සු.

Advertisements

0 Responses to “ජවිපෙ ආදරනීය ගොන් ජනතාව”



  1. ප්‍රතිචාරයක් ලබාදෙන්න

නිකං පුක දෙන්නැතුව පල ගොනා යන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


අනවශ්‍ය දේවල්

  • 154,848 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2009
බ්‍ර සි සෙ
« නොවැ.   ජන. »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: