Archive for දෙසැම්බර්, 2009

25
දෙසැ.
09

අපි නොදන්නා මොකක්දෝ රහස

යූ ඇන් පී ආන්ඩුව මිනී මරා අවසන් වූ හෙයින්  1990-91 වන විට  වන විට ජවිපෙ සාමාජිකයින් එක එකා එලියට ඒමට පටන් ගති. පත්තරයක් පටන් ගත් අතර එය මුද්රනය කිරීමට මුදල් සෙවීමට සාමාජිකයින් කලන්තය සෑදී කොල්ලුපිටියේ නගරය මැද ඇද වැටෙනතෙක් හිගාකෑවෝය.  ජවිපෙ සාකච්ඡා කරන ලදදේ මාක්ස් ලෙනින් වාදයයි , විප්ලවීය ජවය හා කැපවීමයි. එම ජවය ලබා දුන්නේ සැබැවින් මාක්ස් ලෙනින් වාදය විශ්වාස කල පහල සාමාජිකයින්ය. මෙතැනට පත්තර කාර බයියෝ රොත්තක් කඩා වැටුනි. උන් විසින් ලෙනින්වාදය දැවටූ ජාතිවාදය  පක්ෂය තුලට රැගෙන ආ අතර ලන්ඩන් ගිය සෝමවංශ පරයා පත්තර කාරයින්ගේ ජාතිවාදී  මාක්ස්වාදයට  උඩ ගෙඩිදෙන ලදී. ජේවීපි පත්තර පඩංගුවල දිග ඇදුනේ මේ ජාතිවාදී  මාක්ස්වාදයයි.

1994 වන විට  ජේවීපි යේ “තමන් නොදන්නා මොකක්දෝ රහසක්“  ඇතැයි ආදරනීය බූරු ජනතාව සිතීය.  තමන් නොදන්නා රහස නිසා බූරු ජනතාව ඡන්දය දමා ජේවීපියට සහය ලබාදුන් නමුත් ජෙප්පො  තමන්ගේ ආත්මාර්තය සදහා “මන්තීරී රස්සා“ හොයන  බව ගොන් ජනතාවට තේරුනේ නැත. උන් ඇවිත් මාර වැඩ කරනු ඇතැයි සිතීය. උන්ගේ ගේමට  අසුවූ  හිටපු මහ ගෑනි ජවිපෙට මන්තිරි රස්සා 40ක් අරන්දෙන ළදී.  වසර ගනනාවක අත්දැකීම් ඇති ශීලනිපෙට ගේම දුන් ජවිපෙ මහින්දටද ගේම දුනි.

අද වන විට ජේවීපි යේ “කවුරුත් නොදන්නා රහසහෙලි වී ඇත. (රහසක් නැත. කවුරු මරල හරි කීයක් හරි හොයා ගැනිම තමයි රහස.)

අද වන විට  යූඇන්පී ය ට ද  අමතක නොවන පාඩමක් ඉගැන්වූ  ජවිපෙ මැතිවරණ නාම ලේඛනයෙන් යූඇන්පී ය ඉවත්කර ඇත. හමුදාවට මිනීමරු හමුදාව යැයි පෝස්ටර් ගැසූ ජවිපෙ  හමුදා මිනීමරුවෙක්ට රට බාරදෙන ලෙස කියයි.  මු ආවොත් ජවිපෙට මන්තිරි රස්සා ටික අහිමි වන්නේ නැත.  නාවොත් ලබන  මහ මැතිවරණයේදී ඒ දුක කියා යූඇන්පී  ඡන්ද ටිකක් කඩා ගත හැක.  සිංහල බූරු  ජනතාව මිනීමරුවාට රට දීම යනු ජෙප්පන්ට තමන්ගේ ආත්මාර්තය සදහා “මන්තීරී රස්සා“ ඉතිරිකර දීමකි. ජවිපෙ කිසිදිනෙක රට වෙනුවෙන් කිසිවක්  කරන්නේ නැත. බූරු ජනතාව ට ජවිපෙ  සමග ගේම් සෙල්ලම් කිරීමට වාසනාව  ලැබේවා.

චන්දරිකා ගෑනගෙත් මාරතොල් දෙක මොකක් හරි අපි නොදන්නා මොකක්දෝ තයෙනවා රට සුරපුරයක් කිරීමේ කරමය එයා දන්නවා ඇති කියල  අපේ ජීවිත වලින් අවු 12ක් කන්න  ඉඩ දුන්නා. මේ අළුතින් දැමූ හමුදා අලුගෝසුවාගෙත් “අපි නොදන්නා මොකක්දෝ රහසක්“  ඇතැයි බූරු ජනතාව සිතති. මූට ඡන්දය දීල තොපි ඔක්කොම සුදුකොඩි සූදානම් කරගෙනම හිටපියව්.

මුන් මැජික් කාරයෝ නොවේ.  යුද්ධය දිනුවෙ  මූ නොවේ. මූ රජයේ “අපි වෙනවෙන් අපි“  පරචාරක ව්යාපාරය රගපෑ නලුවා පමනි. මූව උඩ දාල වීරයා කලේ රජයයි. ඒක පරචාරක ව්යාපාරය ක් පමනයි. අවසාන කොටසේ දී  මූ රට රට වල ගිහින් ආතල් ගත්තා.

යුද්ධය දිනුවෙ ඉවසාගෙන සිටි තොපි මයි, තොපේ  දූප්පත් කොල්ලොයි. මේ කොහේවත් යන පර කාලකන්නියෙකුට ඒ ගෞරවය දෙන්නෙ තොපි ඇත්තටම බූරු රැලක් නිසා පමනි.

“අපි නොදන්නා මොකක්දෝ රහසක්“හමුදා අලුගෝසුවාගේ ඇතැයි හිතන තොපිට ජනතා විමුක්ති පෙරමුණු ආගමේ පිහිටයි.

ජවිපෙ සමූල ඝාතනය වන තෙක් බලා සිටිමු.

මෙයට

කාලකන්නියා

23
දෙසැ.
09

සෑම ජේවීපි ගෙදරකම සුදුකොඩි ලෙලදේවා…

89 දී ජේවීපිය  යූ ඇන් පීයේ සාමාජිකයින් කඩුවලින් කපා මැරූ කාලයයි. හමුදාවේ සෙබලුන්ගේ දෙමව්පියන්ට සෙබලුන්ට ඉල්ලා අස්වීමට බලකර සිටිනලෙස තර්ජනය කල කාලයයි. යූ ඇන් පීයේ සාමාජිකයින් දකුණු පලාත අත හැරවෙනත් පලාත් වල පදිංචිවිය.  හමුදවේ ගෙවල්වල රෑට පහන් දැල්වීම තහනම් කෙරුනි. මිනීමරු හමුදාව ලෙස පෝස්ටර් ඇලවීය. යූ ඇන් පීයේ සාමාජිකයින් 9500 ක් මැරූ ජවිපෙ මැරූ මීනිසුන්  මිහිදන් කිරීමට රගෙන යද්දී දනින් ඉහලට එසවීම තහනම් කරන ලදී. මරා දැමු හමුදා සෙබලුන්ටද එය එසේම විය.

ජේවීපි බූරුවන් 60000 ක් මරා යූ ඇන් පී ආන්ඩුව චූන් විය. මැරෑ දහ දෙනෙකුගෙන් එකෙක් ජේවීපි බූරුවෙක් බව  යූ ඇන් පී ආන්ඩුවේ කාලකන්නි කියා සිටියේය.  යූ ඇන් පීය ගොවි ජනසේවා මධ්යස්ථාන වධකාගාර හා යූ ඇන් පීයේ සිවිල් හමුදා මෙහෙයුම්  මධ්යස්තාන ලෙස පවත්වාගෙන යන ලදී. යූ ඇන් පීයේ සිවිල් හමුදා වන කළු බලල්ලු, කොල කොටි සහ වෙනත් මැර කන්ඩායම් ජේවීපි බූරුවන්ට පුකෙන් යන්න වැඩේ දුනි.

(ඕවා පරණ කතා – දැන් ඕවා වැඩක් නෑ කියන තොපේ  කාලකන්නි ජනතාවාදය ටිල්වින්ගෙ මවට කියපියව්.)

එලෙස මිනීමරෑ  යූ ඇන් පීයේ සිවිල් හමුදා නිසා වසර ගනනක් හමුදාවට “අපි වෙනුවෙන් අපි“  පරචාරක ව්යාපාරය  එන තෙක් යුද විරුවන් වීමට නොහැකි විය.  යුද්ධය සදහා සෙබලුන් යැවීමට රජය “අපි වෙනුවෙන් අපි“  පරචාරක ව්යාපාරය යොදා ගත් අතර එම ගෞරවය  පහල  සැබෑ සෙබලුන්ට  යනවා වෙනුවට කොහේවත්  සිටි පිස්සු බූතයෙකුට බද්දට දී ඇත. මේ ජවිපෙ දේශපාලන මගඩියකි. මේ පාහර මගඩිය ට යූ ඇන් පීයේ බූරු ජනතාව සහය ලබාදෙන යුගයකි.

තොපි දෙගොල්ලන්ගෙන්ම මේ අහන්නෙ… මගේ දරවො මැරුනෙ කා වෙනුවෙන්ද? මගේ දරුවන්ට නැවත පන අරන් දීපියව්.

තොපේ දේශපාලන මණ්ඩල වල ලැගල ඉන්න  කාලකන්නින්ට  මන්තීරී රස්සා අරන් දෙන්න පේ දරුවො ජීවිත පූජා කලා. මිනීමරු හමුදා පරයෙකුට ඡන්දය ඉල්ලන තොපි මොන මාකස්වාදයද කතා කරන්නෙ.

හමුදා අලුගෝසුවෙකුට රට දීල තොපි ඔක්කොම සුදුකොඩි දාගෙනම හිටපියව්.

උතුරේ කලාක් මෙන් දකුනේද ජවිපෙ පරයින් සමූල ඝාතනය වන දවස එන තෙක් මම බලාසිටිමි.

චන්දය දී අළුගෝසුවා පත්කරමු.

මෙයට

කාලකන්නි පියා

22
දෙසැ.
09

ජවිපෙ ආදරනීය ගොන් ජනතාව

ළමයි මරන ගුරුවරු, ශිෂ්යාවන්ගේ ජංගි හෝදන මහාචාර්ය ආචාර්ය වරු, ආදර්ශමත් ටෙලි නාට්ය රගපාන බඩුකාරයන්, හෙට රෑට විප්ලවය කරන්න කතාකරන පිස්සු ශිෂයෝ, සෙක්සි සුපර් ස්ටාර් මල්ලිලාට SMS  යවන බැදපු ගෑණු, ආච්චිලාට පෙම් කරන ආනන්දියන්ලා, සුපර් ස්ටාර්ලාට හුරේ දාන වයසක ලමයි, වලන් සේදීම රැකියාව කරගත් විප්ලව වාදීන්, බුකි කාරයින්ගෙන් ගන්න සම්මාන පාරට්ටු කරන ජාතික නාලිකා ලොක්කො, නොමිලේ ඉගැන්නුවත් ඉගෙන ගන්නේ නැති බූරුවෝ, තමන්ම පුම්බා ගන්නා ගොංපාට් වාර්ථා කරුවන්, බිස්නස්  දුවන්න රොයලිස්ට්ලා හොයන බූරු බිස්නස් කාරයො, කුඩු  සුදාලගෙන් අවවාද ලබා ගන්නා ගෑනු,  දරුවෙකුට බස් එකේ සීට් එකක් දෙන්නෙ නැති පියවරු, පාරෙ පයින් යන්නවත් බැරිවෙන්න  වාහන  නවත්වන  ටයිදාන  මහත්වරු ඇතුලු මෙකී නොකී පාහර ජනතාවට වඩා ලංකාවේ දේශපාලකයො හොදයි.

වික්ටර් අයිවන්ට රැවටිලා ගෑනියෙක් ජනාධිපති කලේ ලංකාවේ තකතීරු ජනතාව. බඩුකාරයන්ට යි කුඩුකාරයන්ටයි රට පාවල දුන්නෙ තකතීරු ජනතාව. සිවුරු කාරයො පාර්ලිමේන්තුවට යවන්නෙ මෝඩ කාලකන්නි ජනතාව. මෝලං ගහන ගිනිබෝල කරකවන කුඩ්ඩන්ට බුද්ධාගම පාවල දුන්නෙ තකතීරු ජනතාවයි, ගොන් ඉන්දියන් ටෙලි නාට්ටිය බලන්නෙ කාලකන්නි ගෑනු ජනතාව. බඩුකාරයන් කළා කාරයො කරල තියෙන්නෙ තකතීරු ජනතාව. ගොන් බඩු ටෙලි නාට්ටිය නිලියො කරල සම්මාන දෙන්නෙ තකතීරු ජනතාව. මන්ද බුද්දික ලමයි, හිගන ළමයි, මහන කරවල බුද්ධාගම කාල තියෙන්නෙ තකතීරු බෞද්ධයො. සුනාමියෙන් අනාත වුනාම අනාත ගෑනු මරල සල්ලි අරන් කඩ දාල තියෙන්නෙ දකුනේ කැත බයියො.

සාමාන්ය ජනතාව යනු කුහක, ආත්මාර්ථකාමී, පාහර හැත්තකි. ජේවීපී බයි හැත්ත මුන්ට කියන්නේ “ආදරනීය ජනතාව“ කියලයි. මේ ගොන් ආදරනීය ජනතාව මේ පාර අමු අමුවෙ මිනිසුන් මරල හොදට පලපුරුදු කැත හමුදා සතෙකුට ඡන්දය දී ජේවීපී මල්ලිලා සතුටුකිරීමට බලාපරොත්තුවෙති. දැන් ඉතින් හමුදා මිනීමරුවෙකුට ඡන්දය දී නැවත තමන්ගේ බූරුකම ලෝකයටම පෙන්නපල්ලා. ජාතිවාදී තොපිට ඉන්දියන් බුදුහාමුදුරුවන්ගේම පිහිටයි.

ලංකාවෙ බූරු ජනතාවට වඩා දේශපාලකයො හොද මිනිස්සු.

20
දෙසැ.
09

මට කියල ලිප්ටන් වට රවුමෙ පිකට් කරවන්න එපා… හරී

මේ අය සිංහල බෞද්ධ සාදු දරුවෝ

සාදූ සාදූ සාදූ…..කවුරුත් පන්සිල් සමාදම් වන්න….

(එකම මිනිහ කොහොමද මෙහෙම වෙන්නෙ…ආගම තමයි ජනතාව හදන්නෙ)

Chinthana Siriwardana

Kalakanniya wetha Dayawen Liyami,

Den Ithin Api mokada karanna ona kiyala kiyanne Kalakanniyo, Ekath Kiwwoth hoda Apita theranayak ganna.

Meeta Chanda dayakayek

nuwan dilshan

anei kaalakanniyo,

nikan gon paat dhaannei naethuwa hitapan. ehema dheyak welaa thiyenawanam uBama ihala niLaDHaaringen ahala saakSHi Athuwa idhiripath karapan. thopi wagei buruwanta jaathaka wechcha ewunta thamun karana wAdei awasaana prathipalei therennei nAa. oaken wennei apei hamudhaawa chaatar wena1 witharai. bOthaleikata nAthnam rupiyal 500kata withara ohoma kadei yana un kiyana dhewal kawuruth piligannei nA. uBath ehema ekek.nAthnam LTTE kaarayek. ohoma ekekwa hamudhaapathi karana ekath amu goneknei ehenam. uBa hithanawadha mahindha mahaththayath echchara modayek kiyala.

Screw My Addict

koo mee kaalakanniya?? if u really mean this mail, send the mails with evidence. uunam kaalakanniyekma tamai

Lalaka Medawatta

minusunata mehema mada gahana uba kaaalakaniyekma thamai, monawa unath uba mona pakshe unath misnisunata mehema madagahana eka maha katha wadak

Shavik Harindra Gunarathne

Tho wage kalakanniyek jataka karapu ewunta gahanna one yako sadaranawa hitapan.tho hitanawada umbalage maha ekata jarawa kawe ne kiyala yako 1 dawasakata 13 million wiyadam  karanne kage sallida yako poddak hitala balapiya oya KP gen gatta salli yako thope maha ekama tama ratatt pawala denne!! Boru nam thot hoyala balapiya mokadda KP ge case eketa wune kiyala

Raviprabha Jayatunge

kalakanniyo boruwata kaale kanne nethuwa danwath prayojanawath wedak karapan… kauda thamuseta oya nama damme… niyameta galapenawa…. thamuse nam niyama kalakanniyek thamai…

කරුනාකර මගේ ආතල් (විනෝදය) නැතිකරන්න එපා…

මට කියල ලිප්ටන් වට රවුමෙ පිකට් කරවන්න එපා… හරී

ඔයාලත් වත් ටිකක් පරජාතන්තරවාදී  වෙන්නකෝ…

12
දෙසැ.
09

මට තවත් චූන් එකක් ගැනීමට අවස්ථාව ලැබී ඇත. චන්දය දී මිනී මරුවාට රට බාරදෙමි.

සියළුම ඡන්ද දායකයින් වෙතයි.

මට තවත් චූන් එකක් ගැනීමට අවස්ථාව ලැබී ඇත.

චන්දය දී මිනී මරුවාට රට බාරදෙනු.

89 දී ජේවීපිය  පුකෙන් යන්න  වැඩේ දුන්නු, කුඩා දරුවන් මරන විට සතුටින් බලා සිට වෙඩි තැබූ සෙබලාට හොද කොල්ලා කී, දෙමළ ගෑනුන්ට කෙලපියව් කී,  බඩදරු ගෑනුන්ට වෙඩි තැබූ, පාසැල් වලට බෝම්බ දැමූ,  කෑම පරක්කු වූවිට හමුදා මෙස් එක පෙරලා දමා  සෙබලුන්ට පහරදුන්, තුවාල වුනු සෙබලුන් මැරෙන්න දමා ආ, සුදු කොල්ලන් පමනක් තමන්ට ආවතේව කරන්න යොදාගත්, සියලුම සීනියර් නිලධාරීන් බයකර ගෙන සිටි, අල්ලාගත් සිරකරුවන් වද දී මරා දැමු, මැරු දෙමළ කෙල්ලන් නිරුවත් කර පින්තූර ගත්, මින්සුන් මරන විට සිනාසෙන, කැත ගෑනුන්ට කැමති,  පරිපාලන ගොන් පාට් දාන, ඇමරිකන් ගැති, ඉන්දියාවට විරුද්ධ, ආයුධ වෙළදාමෙන් මුදල් ඉපැයූ,  කැනේඩියන් දෙමළුන්ගෙන්  මුදල් ගත්,  නියම පිරිමි වගේ ඉන්න සෙබලුන්ට  ගේම දුන්, ලමයින් පෙන්නන්න බැරි  මූ තොපිට  ගැලපෙන නියම අලුගෝසුවෙකි. (මේව බොරුනම් හමුදාවෙ ඉහල නිලධාරීන්ගෙන් අහල බලපියව්.)

රටටත් මෝඩ තකතීරු ජනතාවටත් ජේවීපියටත් පුකෙන් යන්න වැඩේ දෙන්න නම් මූව පත්කර ගන්න ඕන. කොහොම හරි  චන්දෙ දීලා මූව පත්කර ගනිව්. මීට කලින් මෙලෝ හසරක් නැති ගෑනියෙක් පත්කර ගත් තොපි වගේ තකතීරු ජනතාවකට මූ හොදයි. අපේ ජීවිත වලින් තව අවුරුදු  6 හෝ 12 ක් විනාස කරන්න මූටත් ඉඩදෙමු.

ජවිපෙ  බූරු රැල උන්  පත් කරන  මිනිස්සු  ගැන වග කියනවා කිව්වා. විමලයා ගැන උන් දැන්මොකද කියනනෙ. අඩුගනෙ උන් ගැන පවා උන් දැන් ජනතාවට වගකියනවද ? දේශපාලනය ගැන කිසිම හසරක් නැති මිනිස්සු මරන්න විතරක් දන්න ආත්මාර්තය  ගැන විතරක් හිතන බයියෙක්ට රට බාර දීල අවුරැදු 12 ක් තොපේ ජීවිත විනාශ කර ගනිව්.

හමුදා අලුගෝසුවන් පාලනය කරන රටවල් දිහා බලපියව්.  අපේ රටත් ඒ වගේ කර ගනිව්. ඌත් තොපි වගේම කැත සතෙකි.

චන්දය දී අළුගෝසුවා පත්කරමු.

මෙයට

කාලකන්නියා




අනවශ්‍ය දේවල්

  • 228,563 ක් බැළුවා

මරුවා වැහෙන දින

දෙසැම්බර් 2009
බ්‍ර සි සෙ
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය

මරු ඒවා


%d bloggers like this: