05
ඔක්.
09

ඉස්කෝලෙ යන “ගොනා මාක්“ බූරුවන් රැලක් දුටිමි.

ඉස්කෝලෙ  යන “ගොනා මාක්“ බූරුවන් රැලක් දුටිමි.

දිනය 3 වැනි සෙනසුරාදා නුගේගොඩ සිට පානදුර බලා යන බසය.  සවස 2 ට පමන … මුඩුක්කු වර්ගයේ සිංහල කතාකරන බූරුවන් රැලකි. OL හෝ AL ටියුෂන් පන්තියකට ගොස් නැවත දෙහිවල  මුඩුක්කුවට යනවා විය හැක. (බස්වල ප්රසිද්ධියේ මෙහෙම හැසිරෙන මුන්ගේ දෙමාපියන් බල්ලන් විය යුතුය)

මෝඩ තකතීරු ගැහැනු ලමුන් දෙදෙනෙකි. බයේ පසුපස වාඩි වුනු ඉස්කෝලෙ යන බූරුවන් රැල ඉදිරිපෙල  වාඩිවී සිටි ගැහැනු ලමුන් දෙදෙනාට කළු පූසි කළු පූසි නමින් කෑ ගසති. ඤාව් ඤාව් … කියති. මෝඩ තකතීරු ගැහැණු ලමුන් දෙදෙනා ද සද්ද නැතිව යති. (කළු පූසි යනු බටහිර හාෂාවන් ගෙන් නම්  කළු හු…..ත යන්නට කියනා හැගවුමකි.)

කොහුවලින් නියම ගොනා නැග්ගේය. ඌද ඉස්කෝලෙ යන ගොනෙකි.  ඌ  ඒ තකතීරු ගැහැනු ලමුන් දෙදෙනාට කිව නොහැකි තරම් බූරු කතා කීවේය. හෙමින් පොඩ්ඩක් මිරිකන්න. උසස් බාලිකාව, SPM එක, මගේ බඩුව, මගේ ගෑනි බඩින්….උගේ කතාය.

එක් ළමයෙකුගේ උකුල උඩින් තම බෑග් තැබූ මේ ඉස්කෝලෙ යන ගොනා ගැහැනු ලමුන් දෙදෙනාට තර්ජනය ද කලේය.  කදුළු පුරවාගත්  ගැහැනු ලමුන්  අඩන්නේ ඇයිද ? අසනීපද ? යනුවෙන් අසමින් තවත් කළු පූසි කළු පූසි යනුවෙන් කෑමොර දුනි. පසුපස පේලියේ සිටි ඉස්කෝලෙ යන බූරුවන්  රැල මෙයට උදව් කල අතර  ඉදිරිපස සිටි “වයසක ලමයා“ එදෙස බලමින් සිනාසෙයි. ඌ ලමයි නැති ගොන් නාකියෙක් විය යුතුය. (ලාංකීය කාලකන්නි සිංහල, දෙමල, මුස්ලිම් වැඩිහිටියන් යනු “වයසට ගිය ළමයින්ය“. මුන් හොද  කනත්තට යැවීම සදහා පමනි.)

ගැහැනු ලමුන් දෙදෙනාට කිව යුත්තේ තොපි අඩු ගානෙ ඌට කනේ පාරක් දුන්නනම් ඉතිරිය විසදිය හැකිව තිබුනි. තොපිටත් හොද වැඩේ. උඹලට  කසාද බදින්න වෙන්නේත් ලව් කරන්න ඉන්නේත් ඔය වගේ ඉස්කෝලෙ යන “ගොනා මාක්“ චන්ඩි පමනි… උන් සුපර් ස්ටාර් උනාම උන්ට හුරේ දාන උඹලාට පාර දිගේ අපහාස  විදින්න වෙන බව මතක තබා ගනිව්.

ළමයි මරන්නේ ඉස්කෝලෙ ගුරුවරු පමණක් නොව ඉස්කෝලෙ යන බූරුවන් වන තොපිද එයට හවුල් කරුවෝය. ඉස්කෝලෙ යන බූරුවනි ඕවා නියම ගොනා මාක් වැඩ. උඹලා පාර දිගේ අපහාස කරාට තොපි මේ ලෝකෙට ඉපදී ඇත්තේ කළු පූසියෙකු (කළු හු…..තියෙකු) ඤාව් ගාද්දී බව  මතක තියා ගනිව්.

මෙයට

කළු පූසි (කළු හු…..ති)

Advertisements

0 Responses to “ඉස්කෝලෙ යන “ගොනා මාක්“ බූරුවන් රැලක් දුටිමි.”



  1. ප්‍රතිචාරයක් ලබාදෙන්න

නිකං පුක දෙන්නැතුව පල ගොනා යන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )


අනවශ්‍ය දේවල්

  • 159,783 ක් බැළුවා

මරුවා වැහෙන දින

ඔක්තෝබර් 2009
බ්‍ර සි සෙ
« සැප්.   නොවැ. »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: