By i pol

මේ කතා කරුවන්ගේ කතා විශ්වාස කිරීමේ පරිණාමයයි.

කතාකරු

කතෘ

අනුගාමිකයින්

මිනිසුන්

පාලකයින්

ගෞතම හා ක්‍රිස්තු

විශ්වාස කළේය

විශ්වාස කළේය

විශ්වාස කළේය

විශ්වාස කළේය

තේල්ස් හෙරක්ලීටස්, ඇනෙක්සිමැන්ඩර්ස්

විශ්වාස කළේය

විශ්වාස කළේය

විශ්වාස කළේය

විශ්වාසකලේ නැත

ඇරිස්ටෝටල්, ප්ලේටෝ හා සොක්‍රටීස්

විශ්වාස කළේය

විශ්වාස කළේය

විශ්වාසකලේ නැත

සැකකළේය

මුද්‍රිත පොත් පත් පුවත්පත් යුගයේ

විශ්වාස කළේය

විශ්වාසකලේ නැත

සැකකළේය

සම්පූර්ණයෙන්ම විශ්වාසකලේ නැත

ගුවන්විදුලි යුගයේ

විශ්වාසකලේ නැත

සැකකළේය

සම්පූර්ණයෙන්ම විශ්වාසකලේ නැත

සම්පූර්ණයෙන්ම විශ්වාසකලේ නැත

ටීවී යුගයේ

සැකකළේය

සම්පූර්ණයෙන්ම විශ්වාසකලේ නැත

සම්පූර්ණයෙන්ම විශ්වාසකලේ නැත

සම්පූර්ණයෙන්ම විශ්වාසකලේ නැත

පරිගණක යුගයේ

සම්පූර්ණයෙන්ම විශ්වාසකලේ නැත

සම්පූර්ණයෙන්ම විශ්වාසකලේ නැත

සම්පූර්ණයෙන්ම විශ්වාසකලේ නැත

සම්පූර්ණයෙන්ම විශ්වාසකලේ නැත

 මෙහි ඇති පුදුමය තමයි අදවනවිට කතා කරුවා කමන්ගේ කතාව තමන්ම විශ්වාස නොකිරීම. ලෝක විනාශ කතාව, නැවත ඉපදීම, සියලු ලෝකවාසී කම්කරුවනි එක්වව්, ධනවාදය භංගවීම, කවදාහරි හොඳ මිනිස්සු දිනනවා මෙවැනි කථාය. කියන්නා පවා මේ මගුල් විශ්වාස කරන්නේ නැත.

භාෂාව මගින් ලිඛිතව කතා නිර්මාණය කල හැක. භාෂාව යොදා ශබ්දය මගින් කතා නිර්මාණය කල හැක. චලනය නොවන රෑප හා ශබ්දය මගින් කතා නිර්මාණය කල හැක. දැන් චලනය වන රූප හෝ තාක්ෂණික රූප මගින් හෝ ශබ්දය මගින් චිත්‍රපට වැනි කතා නිර්මාණය කල හැක. නමුත් ගැටලුව වන්නේ මේ කිසිවක් කිසිවෙකු විශවාස නොකිරීමයි.

අයෙකු බුදුන් හා ජාතිවාදය පමණක් පිළිපදින අතර. අයෙකු මාක්ස් බුදුන් හා මුදල් යන සියල්ලම අදහති. අදහන්නන් සිටින ලොවක රිසානා වගේ කබ්බ ගෑනියෙක් මරා දැමීම සාධාරණය. උන්ට අනුව ඇය අරාබියට යැව්වෙත් අල්ලාය මැරුවෙත් අල්ලාය.



අනවශ්‍ය දේවල්

  • 149,971 ක් බැළුවා

මරුවා වැහෙන දින

අප්‍රේල් 2017
S M T W T F S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

මිනී කාමරය

අළුත් මිනී

මරුවා සොයනා ලෝකය


%d bloggers like this: