21
සැප්
10

ලංකාදීප, දිවයින, ටයිම්ස්, ලක්බිම, යනු ජරා ජනමාද්දිය කාරයින් රැලකගේ ගොම්පස් එකතුවකි………..

ලංකාදීප දිවයින Times ලක්බිම සහ අනෙකුත් ජනමාද්දියකාරයො ඉන්න තැන් බඩු පොට් වීම පත්තර වල දාන්නේ නැත.

ගෑනුන් සෙට් කර ගන්න ඹ්නම ජරාවක් ජනමාද්දිය කාරයො කරනවා.

ලංකාදීප දිවයින Times පත්තර කඩ වල පිම්පි රස්සාව කරන උනුත් ඉන්නවා.

ලංකාවේ තකතීරු ජනතාවගේ හිගන පෙම්වතා ජනමාද්දිය කාරයො කීවාට උන්ට සාමාන්‍ය ම්නිස්සු පේන්න බෑ.

රේස් බුකියක ඉන්න ගන්ජා බොන  ගඳ ගහන  ජනමාද්දිය කාරයො ලියන ලක්බිම පත්තර කඩමාල්ල අපේ අළුත්ම විලාසිතාව කර ගන්නළු. (අනේ පල ගොබ්බයො යන්න…අපි නොදන්න රේස් බුකි)

ජනමාද්දිය කාරයො ඔනෑම දේශපාලකයෙකුගේ පස්ස පැත්ත හොදනවා.

පත්තර අයිතිකාර මුදලාලිගේ ඔනම පර වැඩක් කරනවා.

ලංකාවේ ජනමාද්දිය කාරයො නුගත් ගම් බයියන්ය.

කොහොම හරි පවතින ආන්ඩුවකට තමන්ගේ ආත්මයම පාවාදීල බත් පාර්සල් ඉල්ලං කනවා.

පරන පත්තර කාරයන් ලියන දේවල් මාර දැනුම ඒවා තමයි පුදුමයි, මාරයි කියල හිතනවා.

ආචාර්ය මහාචාර්ය ජනමාද්දිය කාරයින් ගේ ගොබ්බ දැනුම මේ ලෝකෙ තියෙන හොඳම ඒවා කියල හිතනවා.

සල්ලි කාරයො කුඩ්ඩො කසිප්පු කාරයො ගොන් නිලියන් තග්ස්ලා බේබද්දො වගේ උන් ගැන මාර වර්ණනා ලියනවා.

ජනමාද්දිය කාරයො මේ රටේ තකතීරු ජනතාව ගොනාට අන්දනවා.

ලංකාවේ  සියළුම  සිංහල පත්තර  පඩංගු  වල ලියන එවුන් එකිනෙකා මරා ගන්නවා.

මාධ්ය නිදහස මාධ්ය නිදහස කියමින් කෑගහන්නේ මේ බයියන්ට ගානක් කපා ගන්න විතරයි.

නිදහස් මාධ්ය ව්‍යාපාරය කියන්නේ සුනන්ද තක්කඩියාගේ බඩු තිප්පපොලක්.

අරක්කු ටිකක් හරි කසිප්පු ටිකක් හරි බොන්න එන්න කිව්වම ටයි දාල ලොකු සපත්තු දාල පොරවල් වගේ හෝටල් වලට එන්නෙ. ඇවිල්ල හිඟන්නො වගේ බොන්නෙ.

මිනී මැරුම් හොරකම් ජරා වැඩ බඩු ගහපුවා ගැන ජරා කතා ලියන කුණු ලංකාදීප පත්තර කඩමාළු අපි සල්ලි දීල ගන්න ඕන.

ජනමාද්දිය කාර බයියන්ට ගෑනියෙක් දුන්නොත් ඕනම බුරුවෙක් වෙනුවෙන් ලියනවා.

මේ රටේ පත්තර කාරයො අවුරුදු 50 ක් තිස්සේ මේ රටට කරපු කිසිම හොඳ දෙයක් නෑ.

දුක් විඳල ජීවත්වෙන මිනිස්සු ගැන ලියන එකම ජනමාද්දිය කාරයෙක්වත් නෑ.

ජනමාද්දිය කාරයො බිස්නස්වලට මරාගන්න එක පවත්නා ආන්ඩුවලින් කරනවා කියල පාරේ පිකට් කරනවා.

ලංකාවේ හිටපු සහ ඉන්න සියළුම ජනාධිපතිවරු නරකයි වැරදියි කියනවා  වගේම ජනාධිපතිට උපදෙස් ලියල පත්තර කඩමාළුවල දානවා.

ජනමාද්දිය කාරයො ජනාධිපතිට ‘මහින්ද’ කිව්වට පත්තරය අයිතිකාර මුදලාලිට ‘රංජිත් හාමු’ කියනවා.

ජාත්‍යන්තර කුඩු කාරයෙක්ගේ උපාලි ආයතනය, රේස් බුකි කාරයාගේ මව්බිම, මසාජ් කිලිනික් ටයිම්ස් වල වැඩකරන ජනමාද්දිය කාරයො රට වලපල්ලට ගියත් උන්ට කන්න බොන්න ලැබෙනවා නම් ඇති.

මෙරට මාධ්‍ය නිදහස මුහුණ දී සිටින බරපතලම ප්‍රශ්ණය ජනමාද්දිය කාරයින් ගේ පවුල් වල ඇති අවුල්.

දෙමලෙන් සහ ඉංග්‍රීසියෙන් පත්තරවලට ලියන්නේ මෙලෝ හසරක් නැති අඩුම ගානේ දියුනු සංස්කෘතියක්වත් නැති තම්බි බයියො රැළක්.

මුදලාලිලාගේ දුක පත්තර වල ලියති. ගමේ මිනිහාගේ දුක නොපෙනේ.

ටෙලි නාට්‍ය වල නටන්න යන බඩුවල කඳුළු ගැන ලියති. පාරේ හිඟා කන ගෑනු නොපෙනේ.

බඩු ගහන නළුවාගේ දුක් කදුළු කලාව ගැන වාර්ථාකරණය නමින් හඳුන්වයි. පෙට්ටිකඩේ තේ හදන කොල්ලා නොපෙනේ.

ඇමතිවරු මන්ත්‍රීවරුන්ගේ අසීරුකම් පෙන්වයි. ටයර් වලට හුලංගහල ජීවත්වෙන මිනිසුන් ගේ දුක් විඳන අසීරුකම් නොපෙනේ.

කකුල් පෙන්වන විලාසිතා ගැන පින්තූර දමා පෙන්වයි කකුල් නැති මිනිසුන් නොපෙනේ.

බල්ලන්ගේ විලාසිතා ගැන ආටිකල් ලියති. ඇඳුම් නැති ලමයි පිටකොටුවේ නටනවා නොපෙනේ.

ක්‍රිකට් ගහන ගොං හැත්ත ගැන ලියනවා. බෝලයක් වත් නැති ලමයි පේන්නෙ නෑ.

අනේ තොපේ අ……..ගේ මාධ්‍ය වාර්ථාකරණය.

බලු හැත්ත.

තොපි මොන පර යක්කු ටිකක්ද.

About these ads


අනවශ්‍ය දේවල්

  • 82,249 ක් බැළුවා

මරුවා වැහෙන දින

සැප්තැම්බර් 2010
S M T W T F S
« අගෝ   ඔක් »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

මිනී කාමරය

අළුත් මිනී

මළකුණ අවුස්සන්න

මරුවා සොයනා ලෝකය

මරු ඒවා

  • කිසිවක් නැත

Follow

Get every new post delivered to your Inbox.

Join 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්567 other followers

%d bloggers like this: